Axianrhu123

බාගෙ ටිකට් ගන්නෙ නැතුව සම්පුර්ණ ටිකට් එකක් අර්න් එන්න නූශ් කියවන්න...
          	I just published "0103" of my story "නූශ්(Zhanyi)". https://www.wattpad.com/1452314422?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Axianrhu123

Axianrhu123

බාගෙ ටිකට් ගන්නෙ නැතුව සම්පුර්ණ ටිකට් එකක් අර්න් එන්න නූශ් කියවන්න...
          I just published "0103" of my story "නූශ්(Zhanyi)". https://www.wattpad.com/1452314422?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Axianrhu123

SanulyaVithanage

මම වට්ටියට ආපු මුල්ම දවසේ මුලින්ම මට වෙනස්ම ලෝකයක් මවපු මගේ මුල්ම ඕතර් අක්කියෝ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා ඉතින් ලොකු ලමයෙක් නේත දැන් ඔයා කවුරු ආවත් මගේ හිතේ මුල්ම ඕතර් ඔයා ආදරෙයි ඔයාට ගොඩක් ස්තූතියි මට මුලින්ම කතාවක ෆැන්ටසියක රස කියලා දුන්නට හැමදාම සතුටින් ඉන්න අක්කේ ආදරෙයි ❤️ ❤️ ❤️ 

Axianrhu123

@SanulyaVithanage ගොඩක් ස්තූතියි ලමයෝ හැමදාමත් මන් වෙනුවෙන් දෙන මේ ආදරේට
Reply

AYD_122

Wishing u a blissful day thats as amazing as you akki... may ur all dreams,goals come true... again wishing u health,happiness N success... sending u lots of love... ❤❤❤ ✨✨✨
          
          *කලු කුමාරයාට පෙම් බදින පිස්සියෙක්.. :-):-)

Axianrhu123

@AYD_122 thak u so much පිස්සු කෙල්ල.....
Reply

Axianrhu123

ශිරූට 16 ලැබුවෙත් මේ වට්පෑඩ් එක ඇතුලෙමයි...17 ලැබුවෙත් කලු කුමාරයා ලියන අතරෙමයි....එතකොට 18...
          ඒක නම් ලැබුවේ ගෙදර මිනිස්සුන්ගෙ හුලගක්වත් වදින්නෙ නැති කෑම්ප් එකක් ඇතුලේ..
          
          
            සති.ගානකින් අප්ඩේට් දීලා නෑ...ඉක්මනින් කතා දෙක අරන් එන්නම්..දන්නවා ඔයාලා බලන් හිටියා කියලා....

DewJayasundara

Happy Birthday Shiru nango
Reply

Unknownme_here

@Axianrhu123 happy birthday akkiyoooooo 
Reply

lan_wang_xu

@Axianrhu123 happy birthday manika
Reply

Dew_Tigerbun

කඩවසම් පිරිමි ආත්මයකට මාව කොටු කරපු ලස්සන පුංචි ගෑණු ළමයො,
          
          ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා!.හැමදාම සතුටින් ඉන්න.ඒ වගේම තවත් ලස්සන කතාවක් අරගෙන එන්න.Best of luck darling♥️

Axianrhu123

@Dew_Tigerbun ගොඩක් ස්තූතියි මේ සුබපැතුමට
Reply

Axianrhu123

හැමදේම හිස්වෙලා වගේ දැනෙනවා...නූශ්, බොස් බේබි ලියලා ඉවර උනාට පස්සෙ මට ආයෙ ලියන්න හිතක් නෑ...මට නතර වෙන්න හිතනවා....මේක හරි මහන්සියි....

HansikaSew

@Axianrhu123 මම Zhanyi කියවන කෙනෙක් නෙමේ නිසා ඔයාගේ ඔක්කොම කතා කියවලා නම් නෑ ඒත් මම say hi  කියෙව්වා ඒකෙන් මම තේරුම් ගත්තා ඔයා කොච්චර දක්ශයිද කියලා ඒ අදහස් වචන මාරම ලස්සනයි  හොදම දේ කියනවා නම් උබත් මගේ වයසෙමයි ඒ වයසට ඒ කතා වල තියෙන ගතිය ඊට වඩා වැඩිමල් කට්ටිය ලියන කතාවලින් වත් සමහර වෙලාවට ගන්න බෑ බන් ❤ ජීවිතේට ඕනි තරම් ප්‍රශ්න එනවා තමා ඒත් අතරින්න එපා අන්තිමේට සාර්ථක වෙන්නෙ දවසක කාගෙන කරපු එකාම තමයි ඒක නිසා ටික කාලයක් අරන් ප්‍රශ්න විසදන් ආයෙම එන්න කොහොමත් කියන්න තියෙන්නෙ ඔය වයසට උබ මාරෙම දක්ශයි බන් ඒක නිසා ඒ දක්ශකම එළි දක්වන එක නවත්තන්න එපා ❤️
Reply

Oh_Yuna09

@Axianrhu123 අනේ නතර වෙන්න එපානෙ... අපි ඉන්නෝනෙ ඔයත් එක්ක ❤️❤️
Reply

Sithu_ys

@Axianrhu123 කතාවක් ලියනව කියන්නෙ කොච්චර ස්ට්‍රෙස්ද කියල කතා කියවන අපිටම තේරෙනවා..ඒ නිසා පොඩි බ්‍රේක් එකක් අරන් එන්න..නූශ් එනකන් බලන් ඉන්නවා ♡ 
Reply

Axianrhu123

අර්ධ වෘකයන් එක්ක බැදුනු ..සමහර විට අර්ධ වෘකයන්ටත් එහා ගිය අත්භූත ලෝකයක් ඇතුලේ  අවුරුදු දාහතක ශිශ්‍යයෙක් සහ මහාචාර්යවරෙක් එක්ක ගෙතෙන කතාවක්....
          
          විවියන් X ඩේමියන්....
          
             හැංගුනු රහස් ගොඩක් එක්ක ගෙතන අදුරු ප්‍රේමාන්විතයක්...මායාකාරී පොතක් අස්සට රිංගුවා හා සමානව දැනෙන ඇබ්බැහියක්....ඒක වෘකයන් දෙදෙනෙක් අතර වෙන මේට් බොන්ඩ් එකක් විතරමද....එතනින් එහා ප්‍රොෆෙසර් ඩේමියන් කියන්නේ මුව පොව්වෙක් තරමට අහින්සකව හැසිරෙන විවියන්ව දඩයම් කරන්න හදන දඩයක්කාරයෙක් වෙන්න පුලුවන්ද...
          
             ඇත්තටම ගොදුර දඩයක්කාරයගෙත් දඩයක්කරු වෙන්න බැරිද....
          
          
            ඒක දැනගන්න නම් අනිවාර්යයෙන් කියවලා බලන්න....@U_mishi අක්කිගෙ අලුත් කතාව "ලිමරන්ස්"...ඔයාලට කතන්දර පොතක් අස්සට රිංගුවා හා සමාන හැගීමක් දැනේවි...
          
          https://www.wattpad.com/story/368196755?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=Axianrhu123

U_MiShi

@Axianrhu123 Thank you chuti buti❤️
Reply