BLinkergurl

:-)
          	I just published "- 09 -" of my story "ටො ක් සි ක් ( සිංහල | Complete | MalexMale )". https://www.wattpad.com/1451439480?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=BLinkergurl

BLinkergurl

ඔයාලා BDSM කතාවලට කැමතිද.. නැද්ද? 
          
          
          
          හේතු එපා. Yes / No විතරක් කියන්න ❤️

BLinkergurl

        '  මිනිස්සු පොඩ්ඩක්වත් අවංක නෑ මැනික.. හිත් අස්සෙ කුනු පුරවගෙන වචනවල විතරක් මල් පොකුරු පටලනවා. 
          
          
          
                        හිත්වල කුනු තියා නොගෙන තියෙන අංශුමාත්‍රාවත් වචන එක්ක පිට කරන උබට උං ගරහනවා.. 
          
          
          
                       මැනික් ගල් කියලා කපාගෙන... ඔපදාගෙන තිරුවානා ඉස්මුදුනෙ පලදිනවා... 
          
          
          
          
          
          පෑදුන මැනික් ගල්වලට පයින් ගහගෙන උං ජීවිතේ රස්තියාදු කෙලිනවා.. 
          
          
          
          
                      උබට මේ ලෝකෙ ගැලපෙන්නෑ.. හිත අස්සට ගුලිවෙයං.. තනිවෙයං.. '
          
          
          
          මගෙ හිත හැම රෑකම කියනවා... 
          
          
          
          
          
          - Author's Notes - 

BLinkergurl

සියපතක රොන්සුණු Straight Version එකක් හදල Publish කරන්න හිතෙනවා.. :-/
          
          
          
          
                නෙලුම් මල් විකුනන ඇස් දම් පාට සුරංගනාවියක් වාගෙ ලස්සන කැලෑගානෙ රිංග රිංගා කැලෑ සත්තු එක්ක කතාකරන හිතුවක්කාර චූටි ගමේ කෙල්ලෙක්.. 
          
          
          
          
          Straight  අය කැමති වෙයිද.. :3

belovedthanatos

ආස නෑ නෙලුම් කොල්ලෙක් වෙනවට ආසා
Reply

Queen-Achii

@BLinkergurl එපා  නෙලුමගෙ තැන ගෑණු ළමේක්ට දුන්නොත් ඔච්චර ආසාවෙන් කියවන්න බෑ දෙයියනෙ....
Reply

BLinkergurl

          
                " ............. මං ගදයිනෙ ඉතිං.. " 
          
          " ගදයි තමා.. මං ගද නෑ කිව්වම උබෙ කැලෑ ගද යන්නෙ නෑනෙ. ගිහින් නාගෙන වරෙන්. " 
          
          
          
          - ගඳ නෙලුම්  :-) - 

Dulanjana_Ravihan

@BLinkergurl  මේ වැස්සෙ නාන්න බෑ හලොව්
Reply

BLinkergurl

@Dulanjana_Ravihan ගිහින් නාල එන්ඩ :-B
Reply

Dulanjana_Ravihan

@BLinkergurl  ගෙදර එවුමුත් මට ඔහොම තමා කියන්නෙ  ,හරි කුරිරුයි
Reply