ළමයි ! මං මේ අහන්න ගියේ මේ සතියෙ අවුරුදු නෙ , ඒ නිසා මේ වීක් එක ඇරලා අප්ඩේට් දෙන්නද ?
අපි හැමෝම ටිකක් බිසී වෙනවනෙ ඒ නිසයි ඇහුවෙ .
නැත්නම් සුපුරුදු විදියටම දෙන්නත් පුළුවන් . අවුලක් නෑ . ඔයාලා කියන එකක් සලකා බලලා තමයි මං අප්ඩේට් දෙන්නෙ කෝමද කියලා තීරණය කරන්නෙ .
ඉතින් මොකද කරන්නෙ මං නිවාඩුවක් ගන්නද ?
නැත්නම් අප්ඩේට් දාන්නද ?
( දැක්ක වහාම මේකට රිප්ලයි එකක් දාන්නලා )