හිතන්න මිනිස්සු කියන තරම් සුන්දරද?
නෑ.. කවදාවත් නෑ.. අපේ ජීවිතේට එන මිනිස්සු වැස්සකට අම්බලමකට ගොඩවෙන මිනිස්සු විතරයි.. කවුරුත් අම්බලමෙ සදාකාලිකව නැවතිලා ඉන්නෙ නෑ.. එයාලා එයාලට හරි ගියාම අපිව දාලා යනවා.. හරියට ඉර පෑව්වම අර අම්බලමට ආපු මිනිස්සු ඒකෙන් ඉලියට බැහැලා යනවා වගේ.. ඒකයි ඇත්ත.. 🥺 කවදාවත් මිනිස්සුන්ව ගොඩාක් විශ්වාස කරන්නෙපා ඔයාගෙ අම්මා තාත්තා ඇර.


Kim Soo Min
9Liner
Bias V
Taekook Beliver 💚💜
  • ලැවැන්ඩර් මල් යායක් මැද taekook දෙන්නත් එක්ක.. ❤️
  • JoinedNovember 11, 2023


Last Message
Bunny_moon_09 Bunny_moon_09 Apr 19, 2024 12:40PM
වලව්වෙ හාමු තව චැපි දෙකයි.. ඉවරයි.. කාලෙකින් අහිමි දුන්නෙ නැ නේද මං? ඒකත් දෙන්න බලන්නම්කෝ ❤️ සද්දයක්වත් නැ කට්ටිය 
View all Conversations

Stories by ♡ Kim Soo Min ♡
Allowed ❤️ taekook nf (onhold) by Bunny_moon_09
Allowed ❤️ taekook nf (onhold)
Tk Nonfiction Kim soo min
ranking #185 in nf See all rankings
The commander of her life ||°nonfiction°|| °TK° || Kim soo min by Bunny_moon_09
The commander of her life ||°nonfi...
Taekook nonfiction 🍂 Top tae Bottom kook Happy ending 🍁 by kim soo min 🍃
ranking #130 in real See all rankings
You are the life  (onhold) by Bunny_moon_09
You are the life (onhold)
Yizhan nonfiction 🍂 Happy ending ©All Rights Reserved
ranking #307 in tk See all rankings
10 Reading Lists