Dev_Vicky_006

මේ අහන්නකො ළමයි, අදින් Exam ඉවර උනා නෙහ්. මම නිකන් පොඩි කතාවක් ඔයාලට දුන්නොත් ඔයාලා කියවනවද ???
          	පොඩි වෙලාවක් අරන් මේකට උත්තරයක් දීලා යන්න. 
          	 
          	අඩුම ගානේ 20 දෙනෙක් වත් මට උත්තර දුන්නොත් කතාව දෙන්න බලන්නම් ( ͡° ͜ʖ ͡°)

NUSHFATH

@Dev_Vicky_006 බේබි මේට් එකත් ඔහොමම දෙන්න හොදෙ
回覆

Pearljk0016

@Dev_Vicky_006 ඔව්ව්ව්ව්
回覆

Armygirl920

@Dev_Vicky_006 මගෙ පැටියෝ ඔයාටහොඳ දේ කරන්න හොඳද .. මම නම් කියවාවි .. ඔයා ලියන්නකො හොදේ ☺️❤️
回覆

Pihu-gupta

Where can I get the English translation of baby mate
          

Pihu-gupta

@Dev_Vicky_006 @Pihu-gupta I'm hopeless i still can't find it 
回覆

NUSHFATH

බේබි මේට් කවද්ද අනේ අයේ දෙන්නේ

NUSHFATH

@Dev_Vicky_006 අනේ පුලුවන් නම් ඒ  author  ගේ වෙන කතාවක් translate  කරන්නකො
回覆

NUSHFATH

@Dev_Vicky_006 අනේ සොරි වෙන කතාවක් එක්ක මේක පැටලැවිලා මට
回覆

Dev_Vicky_006

@NUSHFATH Baby Mate, Completed Story එකක්. ඔක්කොම Chapters Published කරලා තියෙන්නේ.  ( ͡° ͜ʖ ͡°) Heeeeeeeeeeee
回覆

Dev_Vicky_006

මේ අහන්නකො ළමයි, අදින් Exam ඉවර උනා නෙහ්. මම නිකන් පොඩි කතාවක් ඔයාලට දුන්නොත් ඔයාලා කියවනවද ???
          පොඩි වෙලාවක් අරන් මේකට උත්තරයක් දීලා යන්න. 
           
          අඩුම ගානේ 20 දෙනෙක් වත් මට උත්තර දුන්නොත් කතාව දෙන්න බලන්නම් ( ͡° ͜ʖ ͡°)

NUSHFATH

@Dev_Vicky_006 බේබි මේට් එකත් ඔහොමම දෙන්න හොදෙ
回覆

Pearljk0016

@Dev_Vicky_006 ඔව්ව්ව්ව්
回覆

Armygirl920

@Dev_Vicky_006 මගෙ පැටියෝ ඔයාටහොඳ දේ කරන්න හොඳද .. මම නම් කියවාවි .. ඔයා ලියන්නකො හොදේ ☺️❤️
回覆

Dev_Vicky_006

අමාරුම විෂයන් 5ක් අදින් ඉවර උනා.
          ආධ්‍යාත්මික සුවය ( ͡ಥ ͜ʖ ͡ಥ)
          
          හැමෝම හොදින් ඉන්නවදෝ??

Armygirl920

@Dev_Vicky_006 ❤️❤️❤️❤️❤️
回覆

Dev_Vicky_006

@mashi_bear hahahahaha ow netha. ( ͡ಥ ͜ʖ ͡ಥ)
回覆

Dev_Vicky_006

@Armygirl920 Heeee owwww Akka ❤️❤️
回覆

NUSHFATH

අනේ baby  mate වගේ ඒ ඔතර්ගේ  තව කතාවක් translate  කරන්න පුලුවන් ද,කතාව ගොඩක් ලස්සනයි ,ඔයා ලස්සන ට එක ලියලා 

Dev_Vicky_006

Huff After Long Time neh............( ͡° ͜ʖ ͡°)
          Password මතක නැති නිසා මන් හිතුවා දැන් Log වෙන්නත් බැරුව ඇති කියලා.( ͡ಥ ͜ʖ ͡ಥ)
          
          Anyway, මන් ගොඩක්ම ආසාවෙන් Type කරපු පොත් දෙකක්  විතරක් ආයිත් පබ්ලිෂ් කරන්නම්. නැත්තන් පොත් නැති නිසා  මගේ Account එක කැතට වගේ පේනවා නේ  හී හී. ༼  ͡° ͜ʖ ͡° ༽
          So, ඔයාලට කොහොමද ?? හොදින් ඉන්නවද ??
           #May Exam භීතිකාව 
           Byeeeeee Lob You (✿◠‿◠)

Kimseimi

@Dev_Vicky_006 හායි නංගා....අනේ ගොඩ කාලෙකින්...මං ඔයාව මතක් වෙලා ප්‍රොෆයිල් එකට ඇවිත් බලද්දි ඔයත් නෑ පොත් ටිකත් නෑ ☹️ ඉතුරු පොත් ටිකත් දාන්න හොඳෙද ❤️
回覆