Hansiaroha

මාගේ සුවහසක් ආදරණීය රීඩර් ප්‍රජාව වෙත 
          	අනේ ළමයි අප්ඩේට් පරක්කු උනාට සොරි වෙන්න ඕනේ පුලුවන් විදිහට දෙනව ප්‍රෙන්ස් හැබැයි ඉතින් කියවල විතරක් නිකන් යන්නෙපා වෝට් කමෙන්‍ට් කරන්න කට්ටියට මාව අමතක වෙලා නේත rank නෑ යාලුවේ එකකටවත් සප් එකක් දීගෙන යන්න පුලුවන් ඉක්මනට අප්ඩේට් දෙන්නම් ආදරෙයි ඉතිම්

හායි ලමයි පොඩි දෙයක් කියන්න ආවේ. මේ දවස් වල ගොඩක් කට්ටිය covers එහෙම මට හදලා දුන්නා. ඉතින් මං ඔය වගේ දේවල් වලට ආසයි. ලස්සන covers ගොඩක් මට හම්බුනා. ඔක්කොම හම්බුනේ cherry Blossom එකට ඉතින් ඔය covers  හදන්න ආස අයට මං කියනවා කැමතිනම් හදන්න. කැතද ලස්සනද මට වැඩක් නෑ. ඒ හැම එකක්ම මං බාර ගන්නවා. තව කවි, නිසදැස්, ලියුම් එහෙමත් මේ ඕතර් නොපමාව බාර ගන්නවා. කිසිම එකක් reject කරන්න නෑ. ඕගොල්ලො එහෙම දෙයක් දෙනවනම් ඕතර් කෙනෙක් විදිහට මං ලබන ලොකුම සතුට ඒක❤

yoomi_Hi

Me oya mage contact list eke inna kenekda

yoomi_Hi

@yoomi_Hi aa emada nangi kenek
Reply