Jazzy_Wolf_11

“අසම්මත පෙම 5.16k readers”
          
          
          හාම්තිකේ කවදා සැකපු හිනද මෙව්වා! ආසාවට ලිව්වට කව්ද මෙහෙම හිතුවේ ආම්දලෙයි හොදේ :)❤️ ආලාව්යු උම්මාමාහාහ් හිහි…. 
          
          

Jazzy_Wolf_11

හලෝ හලෝ ලමායි
          
          "හිමි අහිමි"
          මගේ දෙවෙනි GL story එක....
           publish කරා ඉතිම්...හෙහෙ
          කියවලා බලන්නකෝ ඒනම් 
          
          
          You should read "හිමි අහිමි ||GL Story|| ✅" on #wattpad #shortstory
          https://www.wattpad.com/story/334691489?utm_source=ios&utm_medium=whatsapp&utm_content=share_writing&wp_page=create_story_details&wp_uname=mr__blackwolf&wp_originator=t5THb9mXKr7Q0PzkMIUpagv1Rzh0854yvjO4hnwpdeeBwsCGVsGShgJbLK3PYbOb1zBM1gC4o68%2BN6A07IKhAzyCY23boJTZnK9hmScM8m318mTflRYztELBGuHENMfg

Jazzy_Wolf_11

Hi :)

thvpramu2002

@mr__blackwolf ow aneee (ง•̀o•́)ง
Reply

Jazzy_Wolf_11

"The New Beginning (GL)"
          "අසම්මත පෙම (BL)"
          
          
          මගේ cudu reader පැටව් ටික වෙත, ツ♡
          
          
                         මට exam පටන් අරන් අනේ ( ͡ಥ ͜ʖ ͡ಥ) ඒ නිසා updates දෙන්න විදිහක් නෑ... ඒ වුනත් exam ඉවර වුනු ගමන් මේ දෙකේම update දෙනවා... ප්‍රොමිස් වෙනෝ හීහී ( ͡◡ ͜ʖ ͡◡)
           එහෙනම් ඊලග මාසේ හම්බෙමු ツ පරිස්සමින් ඉන්න කස්ටිය ❤️
          
          -B¡nzuツ♡-

thvpramu2002

@mr__blackwolf gud luck on ur exmss❤️⚝
Reply

Jazzy_Wolf_11

                ලම්සනයි නේ profile pic එක
            (දත් තිස්‌ දෙක එලියට දාන් ඉන්න emoji එක) 

Nethmirandika

@mr__blackwolf ලස්සන නමක් අනී
Reply

Jazzy_Wolf_11

                      මට කම්මැලි යකොව්!
          
          
          
          
          
          
          
          
                                     කවුරුත් නැද්ද :'

Nethmirandika

@mr__blackwolf ඒනම් කන්න
Reply

Jazzy_Wolf_11

@Nethmirandika ou ou මේ දැන් ටික්කට කලින් ආවේ 
Reply

Nethmirandika

@mr__blackwolf මන් එව්වා. ආව ද?
Reply