Jeon_Haeso

මන් කරන course එකේ exam එක ලබන මාසේ මුල නිසා දැන් දිගටම ක්ලාස් දාලා.ඒකයි මට අප්ඩේට් දෙන්න පරක්කු උනේ..මන් මේ සතියේ කෝමහරි දෙන්න බලන්නම්..
          
          
          අප්ඩේට් පරක්කු වෙනවට සමාවෙන්න.. 

Jeon_Taeshu

@Jeon_Haeso ඒකට කමන් නෑ අනේ...පුලුවන් වෙලාවක අප්ඩේට් අරන් එන්න❤️❤️
Reply