Jeon_Shashi9799

හායී හායී ලස්සන කියවන ලමයිනේ හුග කාලෙකින් නේද ...Miss Me
          	
          	Anyway  මන් අනව්ස්මන්ට් එකක් දාන්න ආවේ මගේ fb එකේ යාලුවෙක්ගේ ටේකුක් කතාවක් ගැන කියන්න ....
          	ම්ම්ම්ම් Category  ගැන කිව්වොත් 
          	
          	•WEREWOLF
          	•NONFIC
          	•SINHALA
          	•TAEKOOK
          	•SCHOOL LOVE
          	•TOP TAE
          	•BOTTOM KOOK
          	
          	මන් පහලින් ලින්ක් එක දාන්නම් කියවන්න ටේකුක් ශිපර්ස්ලා වෙනුවෙන් මේ.....
          	
          	https://www.wattpad.com/story/361143160?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Ipu_IJ 
          	
          	
          	Bye ❤️

Jeon_Shashi9799

හායී හායී ලස්සන කියවන ලමයිනේ හුග කාලෙකින් නේද ...Miss Me
          
          Anyway  මන් අනව්ස්මන්ට් එකක් දාන්න ආවේ මගේ fb එකේ යාලුවෙක්ගේ ටේකුක් කතාවක් ගැන කියන්න ....
          ම්ම්ම්ම් Category  ගැන කිව්වොත් 
          
          •WEREWOLF
          •NONFIC
          •SINHALA
          •TAEKOOK
          •SCHOOL LOVE
          •TOP TAE
          •BOTTOM KOOK
          
          මන් පහලින් ලින්ක් එක දාන්නම් කියවන්න ටේකුක් ශිපර්ස්ලා වෙනුවෙන් මේ.....
          
          https://www.wattpad.com/story/361143160?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Ipu_IJ 
          
          
          Bye ❤️

Jeon_Shashi9799

කොහොමද ඔම්ලට් මල් ... 
          සැඩ් නිව්ස් එකක් ... sana ,  Crazy Girls කතා දෙකම on Hold කරන්න වෙනවා...
          
          මොකද මගේ ෆෝන් එක කැඩිලා නේ.. ඉතිම් ඔම්ලට් මල් මන් ෆෝන් එකක් ගන්නකම් කතා දෙක On Hold කරනවා..
          
          සොව්රී❤️

Jeon_Shashi9799

හැලූ ඔම්ලට් මල් මන් කතා දෙකේ කොටස් ඊලග සතියේ ඉදන් දෙම්නම්ත ඒයීලා...
          ඔතරියා දමාගේන යීශාන් නන් ෆැන්ෆික්සන් දෙකක් කියවන ගමන් න්ඒ මන් ලෝන්ග් එෆි දෙන්නම් ඈ බලාගෙන ඉන්න මගේ ඒයීලා ටිකට කිව්වේඑ ම්හුක්
          
          
          Shashi 

Jeon_Shashi9799

කෝ බලන්න අපේ 03 line AL කරපූ ඩේසී බබාලා...
          පාස් වුනු අයට Congrat ❤️
          fail වුනු අය වැඩිය හිතන්න එපා Try And try One day you can fly කියනවා නේ ටර්‍යි කරමූ ආයෙත්....
          නැත්නම් තමන් කැමති දේ කරන්න හොද විශ්වාසෙන්...
          
          එක්සැම් ෆේල් වුනාට කමක් නෑ මිනිස්සු හැමෝම එක වගේ නෑනේ ලමයෝ ඒ නිසා Dont Overthinking ඔකේ 
          
          Lvy ❤️
          
          ප.ලි. මෙදාපාර රිසාල්ට් ආවේ 03 line සෙට් එකේ නේත..
          මට මතක නෑ හරියට ❤️

Bin_Kundi

Spuuthii akkiyu . Mage kathava reading list vlt add krgttt <33. ( readers lt omlet mal kiyn ek hri uniqueeee ;))))

Bin_Kundi

@Jeon_Shashi9799 hehe . Ehemt sudu na habai *yumkige hinava*
Reply

Jeon_Shashi9799

@Bin_Kundi වෙල්කම් සුදූ බොලේහ්❤️ අනේහ් ඔයාට විතරද කොහෙද ඒම හිතුනේ ❤️
Reply

Bin_Kundi

Akkiyuuuu spuuuthiii . Mage kathava add krgttt reading list ekt <333 . ( readers lt "omlet mal" kiyn ek hri unique anew :))))

Bin_Kundi

Ayemth Spuuuthiii akkiyu<33
Reply

Jeon_Shashi9799

@Bin_Kundi වෙල්කම් පැටියෝ ❤️ ඒක ලස්සනයි අනේහ්
Reply

Jeon_Shashi9799

හේ ගායිස් Happy Army Day ❤️
          ඔන්න මගෙන් පුංචි තෑග්ගක් Army day එක වෙනුවෙන් හා මන් අර කිව්ව ස්පෙශෙල් දේ අද මගේ ජන්ම දිනේ ඉතිම් මේ වන් ශොට් එක දෙන්නෙත් මගේ birth day එක වෙනුවෙන් ❤️
          https://www.wattpad.com/story/346220100

Jeon_Shashi9799

හැලෝ ඔම්ලට් මල් ...
          
          Army Day එකට මන් නම්ජූන්ගේ වන් ශොර්ට් එක්ව්ක් දෙන්න ඉන්නේ.. ඉතිම් ඔයාලා කියවනවා නේද? 
          
          ඇත්තටම එදා මට විශෙෂ දවසක්... මොකද්ද විශෙශ කියලා කතාවෙදි හරි Announcement  එකකින් හරි කියන්නම්...
          
          බායි බායි ඔම්ලට් මල්....❤️

Jeon_Shashi9799

ඇයි මොකත 
Reply

Jeon_Shashi9799

ඩේසී මල් වලට මන් එහෙමයි කියන්නෙ අවුල්ත 
Reply