KimSuuah

ජෙයියනේ ජෙයියනේ විදෙව් 1K වෙලා ❤
          	
          	යකෝ දවස් තුනෙන් 1K.. මගෙ මල් ටික ඔයාලානම් පිස්සුවක්.. මටනම් පිස්සු වගේ ❤ 
          	
          	ආදරෙයි ආදරෙයි අහස තරම් ❤

KimSuuah

@AdevHewagama නමනම් ගති තමා එකෙන්ම පිලිගන්නවා  ❤❤❤
Reply

KimSuuah

@DihanaAyushi තැන්ක්‍යූ මගේ මල ❤❤
Reply

KimSuuah

ජෙයියනේ ජෙයියනේ විදෙව් 1K වෙලා ❤
          
          යකෝ දවස් තුනෙන් 1K.. මගෙ මල් ටික ඔයාලානම් පිස්සුවක්.. මටනම් පිස්සු වගේ ❤ 
          
          ආදරෙයි ආදරෙයි අහස තරම් ❤

KimSuuah

@AdevHewagama නමනම් ගති තමා එකෙන්ම පිලිගන්නවා  ❤❤❤
Reply

KimSuuah

@DihanaAyushi තැන්ක්‍යූ මගේ මල ❤❤
Reply

KimSuuah

Hey Handsome 50K reads ❤
          කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..
          මම ඔයාලට ගොඩාක් ආදරෙයි ❤

KimSuuah

මගේ ඩේසි මල් යායේ මල් 400ක් පිපිලා ❤
          ( 400ක් කිව්වට 401ක් ) ⚈͒◡⚈͒
          
          ආදරෙයි ඔයාලා හැමෝටම.. ගොඩාක් ස්තූතියි මාත් එක්ක එකතු වුනාට..  ʕ·ᴥ·ʔ

KimSuuah

@Sun_Shine_00 Thank you darling ❤ 
Reply

Sun_Shine_00

@KimSuuah congratulations dr ❤️
Reply

KimSuuah

@Kim_Winni thank you pooriii ❤❤❤
Reply

KimSuuah

අකමැත්තෙන් වුනත් සීතල ගිනිදැල් ඔන්හෝල්ඩ් කරන්න වෙනවා.. 
          
          මගේ සෙකන්ඩ් ශයි එකට මාස පහක්වත් නෑ.. පට්ට එක්සෑම් ස්ට්‍රෙස් එකක් තියෙන්නෙ.. මොකද මම සබ්ජෙක්ට්ස් මාරු කරලා නිසා මට 12 වසරේ ෆුල් සිලබස් එකම සබ්ජෙක්ට්ස් තුනටම මිස් වුනා.. ඒ ටික කවර් කරන් එක්සැම් එකට ලෑස්ති වෙනවා කියන්නේ හරිම අමාරුයි.. සීතල ගිනිදැල් සංකීර්ණ ප්ලොට් එකක්.. ඒක ලියන්න වෙහෙසුනත් අවශ්‍ය විදිහට මට ලියාගන්න බෑ මේ ස්ට්‍රෙස් එකත් එක්ක.. ඊටත් වඩා මේ කතාව ලියන එක මට අමතර පීඩනයක් වෙලා..
          
          ඒ නිසා නිදහස් වෙලාවක අපඩේට්ස් දෙන්න බලාපොරොත්තුවෙන් සීතල ගිනිදැල් වලට පුංචි කොමාවක් තියනවා..
          
          ඩ්‍රාෆ්ට් එකේ කතා ටික එඩිට් කරලා පබ්ලිශ් කරයි බොහෝ දුරට.. සීතල ගිනිදැල් කියවන අයගෙන් සමාව ඉල්ලනවා.. හැබැයි කතාව මග අතාරින්නේ නෑ අනිවාරෙන් ඉවරයක් කරනවාමයි.. ඒක පොරොන්දුවක් 

KimSuuah

හායි ලමයිනේ.. 
          
          මට මහ අකරතැබ්බයක් වුනේ.. ( ඉම්හි ඉම්හි )
          
          මම ඔයාලට දෙන්නම් කියලා පොරොන්දු වුන අලුත් කතාව " කලක් හිමි " ඒක නැතිවුනා.. මම ඒකේ කවර් එකත් හදලා නෝට්ස් ඇප් එකේ චැප්ටර්ස් 12ක් ලියලා තිබ්බේ.. ඒක මම ඔක්කොම කම්ප්ලීට් වුනාට පස්සෙනේ පබ්ලිශ් කරන්නම් කිව්වේ ඒත් මම උදේ ගිහින් බලද්දි ඒ ඇප් එකේ නෝට්ස් ටික හොයාගන්න නෑ..
          
          මම ට්‍රයි කරා ගන්න හැබැයි බැරි වුනා.. ආපහු මට ඒක ලියන්න බෑ ලමයි එක්සෑම් කටලග තියාගෙන.. සීතල ගිනිදැල් කතාව සංකීර්ණයි ඒකයි ඒකත් ස්ලෝව් අප්ඩෙට් දෙන්නේ.. ඒ අස්සේ ආසාවෙන් ලියපු අලුත් කතාවක් නෑ.. ( හයියෝ මටමයි වෙන්නේ ) 
          
          කෝමහරි ඉතින් කවුරුමහරි ඒ කතාව එනකන් බලන් හිටියනම් මට සමාවෙන්න ඒක දෙන්න වෙන්නේ නෑ.. ඒ නමටම ඒ කවර් එකටම අලුත් ප්ලොට් එකක් හම්බුනොත් ලියලා දෙන්නම්.. ( සොරි ඉතින් මූඩ් එකක් නෑ ආපහු ඒ ප්ලොට් එක මතක් කර කර ලියන්න.. මට මලපනිනවා සිරාවටම.. අනික ලිය ලිය හිටියේ සෑඩ් වෙලා හැපු වෙන එකක් නිසා මට ආපහු ඒ ෆීලින්ග් එක ගන්න බෑ )
          
          ඉතින් කලක් හිමි කතාව එනකන් හිටියනම් ඒක එන්නේ නෑ ලගපාතක..
          
          හැබැයි..
          
          
          
          
          
          
          
          මගේ ඩ්‍රාෆ්ට් එකේ හිච්චි කතාවක් තියේ බකට් අඩු සිම්පල් එකක්.. ඒක සිම්පල් වැඩි නිසාම මන් ලියන එක නැවත්තුවා බෝරින්ග් වෙයි කියලා.. කවර්ස් හදලත් නෑ නමක් දාලත් නෑ නිකන් ලිව්ව එකක්.. මොකෝ කියන්නේ ඒක දෙන්නද ? බකට් අඩු නිසා බෝරින්ග් වෙයිද ? 
          
          අදහස් කියන්න එක්කෙනෙක් හරි ඕනි දාන්න කිව්වොත් දාන්නම්.. ( ඒක චූටි සිම්පල් එකක් හොදේ ඕන් කිව්වා.. )
          
          සූආහ් 

Nishuuuu8

@KimSuuah ඒකනේ..මටත් පට්ට දුකයි අප්පා..කමක් නෑ විභාග භීසනේ අඩුවුනාම දෙන්න ඒයි❤️
Reply

KimSuuah

@Nishuuuu8 අනේ ඔව් අනේ කලක් හිම් එකත් එක චැප්ටර් එකකට වචන 2500ක් වගේ තිබ්බා.. චැප්ටර්ස් 12ක් නැති වුනා කියන්නේ..
            
            
            බකට් අඩු එක දෙන්නම් ඒම වුනොත්.. ❤
Reply

KimSuuah

@thvpramu2002 ජුකායීඊඊඊ :(
Reply