BMN825 7 days ago Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අදිමාත්‍රා අප්ඩේට් එකක් දෙන්නකෝ View 0 more replies
BMN825 May 28 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අනේ අදිමාත්‍රා අප්ඩේට් කරන්නකෝ.. View 1 more reply Kimoddya @BMN825 හරීඊඊඊ ❤️ May 28 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Dark_forest101 May 13 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Oya koiiiii eeeeeiiiiii View 0 more replies
Kimoddya Apr 03 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අඩෙහ් අප්පහ්හ්හ් අලුත් එකක් ~ non fiction හැබැයි ... කියන්න තියෙන්නෙ ඉතිං සොදුරියෙ if you thinks it's good ~ read it https://www.wattpad.com/story/365330928?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kimoddya View 0 more replies
kimyujeon0412 Mar 23 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you මාව follow කරාට ඩාර්ලින් ❤️ View 0 more replies
YnimaTK Mar 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thanx for following me dear :-D❤ View 1 more reply Kimoddya @YnimaTK aww it's nothing darling ❤️ Mar 22 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
jeontaez99 Mar 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ගොඩාක් ස්තූතියි සුදෝ මගෙ story තුනම reading list add කළාටයි follow කළාටයි.. කතා කියෝල හොඳ නරක කියන් යන්න හොඳේ.. ❤️❤️❤️❤️ View 1 more reply Kimoddya @jeontaez99 ❤️❤️❤️ Mar 22 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Kimoddya Feb 16 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal I feel like a failure in my life </3 ... හිතාගන්න බැ ඉස්සරහට මොන දෙයක් වෙයිද කියලා ....ආආආ hv u felt the same way???? View 4 more replies Park_SP_ @Kimoddya yep Feb 17 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal LeeSeniii @Kimoddya naha idk TT Feb 16 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Kimoddya @LeeSeniii ithin visdumk hmbund? Feb 16 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Kimoddya Oct 23, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal සිංහල New_One The Best Is Yet To Come කාමය:ආශාව ආදරය: අනාදරය රන්:කහවනු සමග පරස්පර විරෝධී ප්රතිපත්තීන් ! සමාජ සම්මත අසම්මතය ලෝක නීතීයෙන් ඔබ්බට ගොස් ! නමුදු මතකයේ තබා ගන්න "නිහඩ පිලිතුරු" බ්ලැක් වෙල්වට් සමග මිශ්‍ර වූ විස්කි හා සමාන පිරිමින් වැනි බව❕ https://www.wattpad.com/story/316359408 View 0 more replies
Kimoddya Sep 28, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මනුශ්ෂ්‍යා විසින් කුමන අදහස් නිර්මාණය කරත් සියලු මනුශ්ෂ්‍යා ප්‍රිය කරන තවත් එක් හැගීමක් හුදකලාව ... රෙඩ් වයින් සමග හද එලියට ඇබ්බැහි වන හදවත හා සමානව හුදකලාවට ඇබ්බැහි වන පුද්ගලයා රෙඩ් වයින් වීදුරුවේ රස හද එලිය සමග විදිනවා සේම තමාට ලැබුනු මනුශ්ෂ්ය ප්‍රාණය සැහැල්ලුවෙන් ගෙවන්නට යොමු වෙනවා ... කාමය ආශාව : ආදරය අනාදරය : රන් කහවනු සමග පරස්පර විරෝධී ප්රතිපත්තීන් අභිබවා යන සමාජ සම්මත අසම්මතයක හුදකලාව යන කලාව පතන මනුශ්ෂ්යන් අතළොස්සයි මිත්‍රයා ලෝක නීතීයෙන් ඔබ්බට ගොස් ස්වාධීනත්වය සාගරේ රැලි මෙන් ජීවිතයට එන චෝදනා තුලින් ලෝක සාමය සමග සටන් වදින මනුශ්ෂ්‍යා ලෝක සාමය බිද දමන සමයක හුදකලාවේ කලාත්මක බව හදවත තුලින් දකින්නට පෙලෙබෙනවා ... චෝදනා~අපහාස සහ ප්රතික්ශේපවීම් තුල ආදරය සාමය බිද දමා ගමන් කරන ඒ කටු පිරුණු නමුදු මතකයේ මාවත හුදකලාවකින් වැසී ගිය සමයක එය වඩාත් මිහිරි වන්නෙ රෙඩ් වයින් වීදුරුව සහ අමාවකට පෙර දින පායන චන්ද්‍රයාගේ ආලෝකය සමග හමා එන සිහින් සුළං රැලි ගතේ දැවටෙන්නා හා සමානවයි මගෙ මිත්‍රයා ⃝ <3kim-oddyᥫ᭡" View 1 more reply Park_SP_ @Kimoddya ♡ Sep 28, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal