MAYESHA_RASANGI

මගෙ ෆොන් එක චාර්ජ් වෙන්නෙ නැති කෙස් එකක් ඇවිත් මම හෙට කතා දෙන්නම් හරිද ❤️

MAYESHA_RASANGI

Fb එකෙ ප්‍රසිද්ධ ඔතර් කෙනෙක් වෙන යුවීන් මල්ලි එයාගෙ 'වැහි කෝඩ' කතාව wattpade අද ඉදලා දානවා. ඔයලත් කියවලා බලන්න. 
          
          මමත් complete වෙනකම් හිටියේ fb chapters හොයා ගන්න අමාරු නිසා. දැන් මෙකෙන්ම කිවන්න පුලුවන්.
          
          https://www.wattpad.com/story/368090715?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=MAYESHA_RASANGI
          
          එහෙනම් ඔයාලත් කියවන්න එකතු වෙන්න 

MAYESHA_RASANGI

සතුට  සාමය  පිරි
          නිදුක් නීරොගිමත් සුබ නව වසරක් වෙවා. මගෙ සුදු නොනලා ටිකට ❤❤❤✨

hashiii____19

@MAYESHA_RASANGI එසේම වේවා ❤️❤️
Reply

Thadi_Aradya

@MAYESHA_RASANGI 
            Esema wewa akke!! 
            Adareii ^_^
Reply

PerseusJ2005

@MAYESHA_RASANGI එසේම වේවා ❤️
Reply

Hijabi_shygirl

Hello guys. Sorry for bothering author
          
          https://docs.google.com/forms/d/e/1FAIpQLSd8dX_2Udab9QKk4CXiI0CeScJNjf-HWh1gTYH8YzlAQRX5kQ/viewform?usp=sf_link
          
          Greetings. This is Nameera ,doing my masters in Clinical psychology. I am doing research on Psychological level, empathy level and fantasy engagement among Fiction and non fiction readers. I request you to spare a few minutes of your time to fill out this questionnaire. It would be helpful for my academic research.
          Thank you in advance

MAYESHA_RASANGI

අද සපු නැ රෝස පුංචිනේ. සපු අසනිප කරන්න ගිහින් මේ ළමයා අසනිප උනේ. එක පාර උණ හැදුනනේ 
          
          
          හෙට එන්නම් හොදද ❤❤

tharunavo2000

@MAYESHA_RASANGI    අනේ හපොයි ඉක්මනින් හොද වෙන්න ❤❤
Reply