MR_DHANA

මට ආයෙ අප්ඩේට් දෙන්න බැරිවෙයි සොරි...
          	
          	ආයෙ එක්සෑම් කරන්න වෙලා , ෆෝන් එක දෙන්නැ ගෙදරින්...
          	
          	
          	ඔයාලා මන් එනකන් ඉදී කියලා හිතනවා!
          	
          	
          	සමාවෙන්න මගින් යන්න වෙනවට ❤️
          	
          	
          	
          	පෙම් හීන මල් පිපෙන මාවතේ
          	අපි ආදරෙන් උන්නු කාලයේ
          	ඔබෙන් පෙම්කතා ඇසුණා
          	හඳේ රෑ රටා මැවෙනා මතකයි නේද පෙම්වන්තයො!
          	සිරියායේ සිත්මානේ සීරුවේ
          	දඟකාරකම් පුරන කාලයේ
          	හොරැහින් ආදරෙන් බලනා
          	රහසින් ළ‍ංවෙන්න සිතෙනා
          	මතකයි නේද පෙම්වන්තයො ❤️
          	
          	විහ‍ංඟ ප්‍රභාෂ්වර රත්නායක×යෙහස් නිර්වාන් දිසානායක 
          	
          	පෙම්වන්තයො||TK NONFICTION 
          	By Taenilu7(MR_DHANA)

tkshehara

Hodt vd tik krgnn akki oy enkl innw api ❤️‍
Reply

Carolina_Lilly_

@MR_DHANA Hodata wada tika karaganna ...oyata puluwan ❤ Parissamin idala apahu enna ❤
Reply

ruwanthibalasooriya

@MR_DHANA podi dukakuth thyenava eeth kamak na gihilla hodata vada tika karala icmanin aye enna suduuuu
Reply

senaliwije

වැඩිය හිතන්න එපා , ඔයාට පුලුවන්... තව අවස්ථා තියෙනවා. ඔයාගේ වටේ ඉන්න අය එහෙම හිතුවත් නැතත් ඔයා එහෙම හිතන්න... ඔයාට පුලුවන්!!!❤️

MR_DHANA

මට ආයෙ අප්ඩේට් දෙන්න බැරිවෙයි සොරි...
          
          ආයෙ එක්සෑම් කරන්න වෙලා , ෆෝන් එක දෙන්නැ ගෙදරින්...
          
          
          ඔයාලා මන් එනකන් ඉදී කියලා හිතනවා!
          
          
          සමාවෙන්න මගින් යන්න වෙනවට ❤️
          
          
          
          පෙම් හීන මල් පිපෙන මාවතේ
          අපි ආදරෙන් උන්නු කාලයේ
          ඔබෙන් පෙම්කතා ඇසුණා
          හඳේ රෑ රටා මැවෙනා මතකයි නේද පෙම්වන්තයො!
          සිරියායේ සිත්මානේ සීරුවේ
          දඟකාරකම් පුරන කාලයේ
          හොරැහින් ආදරෙන් බලනා
          රහසින් ළ‍ංවෙන්න සිතෙනා
          මතකයි නේද පෙම්වන්තයො ❤️
          
          විහ‍ංඟ ප්‍රභාෂ්වර රත්නායක×යෙහස් නිර්වාන් දිසානායක 
          
          පෙම්වන්තයො||TK NONFICTION 
          By Taenilu7(MR_DHANA)

tkshehara

Hodt vd tik krgnn akki oy enkl innw api ❤️‍
Reply

Carolina_Lilly_

@MR_DHANA Hodata wada tika karaganna ...oyata puluwan ❤ Parissamin idala apahu enna ❤
Reply

ruwanthibalasooriya

@MR_DHANA podi dukakuth thyenava eeth kamak na gihilla hodata vada tika karala icmanin aye enna suduuuu
Reply

MR_DHANA

රිසාල්‍ට් එන්න කලින් මොනාහරි කියන් යන්නාආආආ
          ✉️
          Send Secret Message to *Taenu*
           I will never know who sent me which message 
          It's fun, Try here  https://socialfun.xyz/secret-wall/ash51

kimnethuTK

@MR_DHANA අනේ මන්දා 
Reply

lazy-kitty

@MR_DHANA මොනවද කියන්න ඕන...ඈහෑ...ඔයාට ඕන කරන රිසල්ට් එක එන්න...<3
Reply

MR_DHANA

@lazy-kitty අනේහ් තෑන්ක්ස් කිටියෝ! ❤️
            ඔයාටත් ඔයා හිතන රිසාල්‍ට් එක එන්න ඕන <3
Reply

MR_DHANA

@__Sky-Heart__ ගෙ කතාවක්!
          කියවලා වෝර්ට් කමෙන්ට් කරන්න! 
          Top Tae || TK NONFICTION! ❤️
          
          ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින්
          ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ 
          හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය 
          
                           - සිහින ඔච්චම් -
          
          
          " හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ "
          
          " ආදරේ හාර හාර හොයන්න උබ හිතුවද ආදරේ තියෙන්නේ නහය අස්සේ කියලා !! "
          
          
          https://www.wattpad.com/story/355044773?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=library&wp_uname=___Sky-Heart___
          
          
          Read and support gyzz
          
          
          ( මේක සම්පූර්ණයෙන්ම ෆනී ස්ටෝරි එකක් )

MR_DHANA

හිනාවුන තැනට වඩා ආදරෙ තිබ්බෙම ඇඩුව තැන්වල...
          බදාගත්ත තැන් වලට වඩා ආදරේ තිබ්බෙම දරා ගත්ත තැන්වල...
          අල්ල ගත්ත තැන් වලට වඩා ආදරේ තිබ්බෙම අත ඇරුණු තැන්වල...
          ඔයා මට ආදරෙ කලාට වඩා ආදරේ තිබ්බෙම මන් ඔයාට ආදරේ කල තැන්වල...
          ආදරේ තිබ්බෙම අත අරින්න කියලා හිත කෑ ගැහුවත් මන් මුලු හිතෙන්ම ඔයාව අල්ලගත්ත තැන්වල...
          
          
          යෙහස් නිර්වාන් දිසානායක!
          
          ........................................................................
          
          සංසාරේ පුරාම පතා ගෙන ආ නුඹ...
          දාලා යන්න බෑ පන යන මොහොතෙත් ස්වීටී මට...
          මන් ඇවිලිලා උඹ නිවනකොට...
          උඹ ඇවිලිලා මන් නිවනකොට...
          අපේ ආදරෙ තිබුනෙම අමාරැ වුනත් අල්ල ගන්න තැන...
          අත ඇරලා නිවෙනවා කිව්වට ප්‍රේමය...
          මන් වගේම උඹත් ආසම පිච්චුනත් තදින් අත් අල්ලන් ඉන්න...
          
          විහංඟ ප්‍රභාෂ්වර රත්නායක!
          
          ........................................................................
          
          
          පෙම්වන්තයො||TK NONFICTION ❤️

kimnethuTK

@MR_DHANA ane eka lamsani akkiyoo
Reply

tkshehara

ඒක ලස්සනයි අප්පා ❤️‍
Reply

MihinSara

ඒක ලස්සනයි❤️❤️❤️
Reply