Mandy_129

@shwe_min නංගිගේ අළුත් වැඩක්... ලිරික්ස් ටික නම් පට්ටම ❤️✨️ සපෝට් එකක් දෙමුද යාළුවනේ ❤️✨️
          	
          	https://youtube.com/watch?v=GBPHGH3SWMs&si=vWZUgB_dpxxZ_cJz

Mandy_129

අළුතෙන් පටන් ගත්ත කතාව ලියනා කිසිම ගෝ එකක් නෑ.... මාව නිකම් හිස් වෙලා වගේ.... මොනවා හරි කියන් යනවද දූවිලි ගසලා නැගිටලා එන්න ❤️✨️

SenavirathnaDarshani

@Mandy_129 යෝහ් ඔහොම පුළුවන් ද ජොලි වැඩක් පටන් ගන්න. ඔය දූවිලි ටික හදාගෙන... නාලා හරි කමක් නෑ... ගැම්මේන් වැඩේ පටන් ගමු. හරි ගියේ නැත්නම් තව එකක්පටං ගමු
Antworten

Mandy_129

අළුත් කතාවක් ගෙනාවා ළමයි..... සසර තීර්ථය හෙමින් ලියනකම් මේ රෙකමඩේෂන් ඒවා කියවන්නකෝ ❤️
          https://www.wattpad.com/story/369897460

Sehi1030

@Mandy_129 ආතරෙයි cudu noneh...❤️
Antworten

Mandy_129

තේකෝප්ප ෆෑන්ස්ලාට ඔන්න අළුත් කතාව..... 
          ඕතර් නංගිට සපෝට් එකක් දෙන්න ළමයිනේ ❤️
          https://www.wattpad.com/story/368153889

_Jaani_Nm_

@Mandy_129 ආදරෙයි පැලෙන්න❤️
Antworten

Mandy_129

අළුත් එක ❤️
          I just published "චරිත හැඳින්වීම" of my story "සසර තීර්ථය [Ongoing -Bl]". https://www.wattpad.com/1448694143?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Mandy_129

Hithuwkkari

@Mandy_129 අලුත් එක මාර එක:-)
Antworten

Mandy_129

@Liyana3119 මේක සෑඩ් එන්ඩින් කියලා කියමුකො 
Antworten

Liyana3119

@Mandy_129  himi ahimi vage happy ending da kiyala ahuve 
Antworten