Hi Readers...මං publish කරන ff කියවන ඔයාලට මුලින්ම Thank කරනවා..
මං පොඩි Intro එකක් දෙන්නම්.
මාව ගොඩක් අය දන්නෙ Masha නැත්නම් Jacky කියලා..මගෙ Fandom එක IGot7 වගේම මගෙ Bias Jackson Wang...👑🍓
මම 01 liner කෙනෙක්...
මං ආසයි ලියන්න...ඉතින් මං Wattpad ඒකට උදව් කරගත්තා...හිතුවෙ නැති තරම් මට ප්‍රතිචාර ලැබුනා...
හැම Fandom එකෙන්ම මගෙ Got7 ff වලට ලැබෙන ප්‍රතිචාර දැක්කම සතුටුයි...ඉතින් හැමදාම මාත් එක්ක ඉන්න...ඔයාල වෙනුවෙන් ලස්සන කතා අරගෙන එන්නම්...🍓🍓🍓🍓🍓

❌තව දෙයක්...මං Ship Story ලියන්නෙ නෑ...මගෙ එක කතාවක්වත් Ship නෙමෙයි❌

Thank you so much🍓🥺

Your Evil Author :
Masha🌸
  • Team Wang එකේ😂
  • JoinedNovember 1, 2019



Last Message
Masha_Wang Masha_Wang 21 hours ago
කවරෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉඳලත්...BL නෙවෙයි කියල සිංහලෙන්ම කිව්වට පස්සෙත් "නොනිමි" BL catagary එකටම ඔබන අන්දකයිප්පු කාරයො දැක්කම තමයි මට....Nonfic හැම එකම BL නෙවෙයි හත්තිලව්වෙ...විසාල කරදරයක් උනාන...
View all Conversations

Stories by JACKYGIRL
සඳ සිහින❤️✨️ by Masha_Wang
සඳ සිහින❤️✨️
"හඳ අල්ලන්නත් හීන දකින්න ඕනෙ ශ්වේතා..."🌙✨️❤️
ranking #81 in gxb See all rankings
නොනිමි❤️✨️ by Masha_Wang
නොනිමි❤️✨️
ලියවෙමින් මැකෙමින් ගිය සිතුවිලි ගොන්නක "(නො)නිමි" කතාවක්...........
ranking #36 in nonfiction See all rankings
Potato's DI(E)ARY❤️‍🩹 by Masha_Wang
Potato's DI(E)ARY❤️‍🩹
Just Feelings.............................
ranking #84 in got7 See all rankings
6 Reading Lists