Mochies_Kookie

හායි ළමයි ගොඩක් කාලෙකින් නේද?
          	දන්නවා updates දෙන්න පරක්කුයි කියලා.ඒත් කනගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ A/L ඉවර වෙනකන් ආයෙත්නම් updates දෙන්න බැරි වේවි කියලා.☹️
          	
          	Second shy එක නිසා පිස්සු කෙලින්න බෑ.First shy එක පාස් නිසා යන්තන් ගෙදරින් එලෙව්වේ නෑ.
          	ඒත් second shy එක යන්තම් පාස් වෙලා හරියන්නේ නෑනේ.ඉතින් A/L ඉවර වෙනකන් updates දෙන්න බැරිවේවි.මොකද translate කරන්න උනත් ගොඩක් වෙලා යනො. මට එතකොට පාඩම් කරන්න වෙලා මදි. 
          	Sorry if I dissapointed you guys with this.
          	
          	මට updates දෙන්න කියලා මතක් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි. එතකොට මම දන්නවා ඔයාලට මාව ඉඳලා හිටලා හරි මතක් වෙනවා කියලා. එහෙනම් තව මාස තුනකින් විතර හම්බ වෙමු.!!❤️❤️

Mochies_Kookie

@hyoseok0218 Thank you ❤️❤️
Reply

Darkness_OSIRIS

@Mochies_Kookie exam එක හොදට කරගන්න ලමයෝ.මේ සැරේ හොදටම පාස් වෙන්න.........good luck.❋☁
Reply

Mochies_Kookie

@Promise_Kamiliya Thank you so much❤️❤️

Just a nude එකේ chapter 35 දුන්නා.

Beluga-z

@Mochies_Kookie සියල්ලට ප්‍රථම විභාගේ ❤️
Reply

Mochies_Kookie

@Beluga-z මෙහෙමනේ . මේ අවුරුද්දේ  A/L කරනවනේ. 2 nd shy. ඒක නිසා ටිකක් විතර බිසී. ඒත් මම පුලුවන් වෙලාවට updates  දෙන්නම්
Reply

Mochies_Kookie

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක් නේද? තමන්ගේ ජීවිතකාලේ පුරාවටම හිනාවෙලා ඉන්න මිනිස්සු තමයි වැඩියෙන්ම විඳ වන්නේ නෙද? Moonbin නුත් ඒවගේ.අපේ ජීවිතේට ප්‍රශ්න එනවා. ඒත් ඒ ප්‍රශ්න තව කාට හරි කියලා හිතේ තියෙන බර සැහැල්ලු කර ගන්න. කවදාවත් ප්‍රශ්න හිරකරන් ඉන්දලා අන්තිමට ජීවිතේ  නැතිගරගන්න වෙන තැන්වලට එන්න එපා. එක දෙයක් තේරුම් ගන්න. මිනිස්සු අපිට පේන විදියෙම අය නෙවෙයි කියලා.  
          
          Rest in peace Moonbin!!

Kim_Winni

ඔයා ගොඩක් හොදට just a nude එක translate කරනවා පනේ ❤❤❤. Thank you පුලු පුලුවන් වෙලාවට චුටි අප්ඩෙට් එකක් හරි දෙනවට ❤❤❤. All the best ❤❤❤

Mochies_Kookie

Hi petals ,
          
          මම Friday ඉඳන් ආපහු updates දෙනවා. විභාගේ නම් ඉවර නෑ.ඒත් ඉතින් main subjects  ටික ඉවරයි කියන්නේ විභාගේ ඉවර වගේ තමයි.
          
          Just a nude එක ඉවර උනාට පස්සේ මම තව කතා දෙකක් දෙන්න හිතාගෙන ඉන්නේ.Traslations නෙවෙයි. මම ලියපු ඒවා.දෙකක් තියෙනවා. ඕගොල්ලෝ කැමති මොකක්ද කියලා කියන්න. වැඩිපුර අය කැමති එක තමයි ඉස්සෙල්ල දෙන්නේ.
          
          1.murder case
          
          2.love story
          
          ඔය දෙක තමයි කතා දෙකේ themes දෙක. Titles තාම හිතුවේ නෑ. ඔය දෙකෙන් මොකක්ද ඕන කියලා කියන්න.
          
          Bye!!

Mochies_Kookie

@Mochies_Kookie ඔව් ship එකක්.yoonmin,taekook and namjin
Reply

Promise_Kamiliya

@Mochies_Kookie murder එක මුලින් ම දෙන්න 
            
            මොනාද ship story ද 
Reply