ආයුබෝවන් නම්කිලා / මම්ලිලා , 

අයියලා , අක්කලාට මං ආමන්ත්‍රණය කරන්නේ නැහැ... මොකද මං ඔය හැමෝටම වඩා වැඩිමල්... 😌 හුම්...

මං මේ වෙන කවුරුත් නෙවෙයි ... මේ අකවුන්ට් එක අයිති වෙලා හිටපු මීට කාලයකට කලින් මැරුන කුපාඩි දරුවගේ හොල්මන...

අයිගෝ... ඇයි අනේ ඒ දරුවා මළා කියලා දන්නේ නැද්ද... දන්නේ නැත්නම් දැනගන්න... ඌ මළා... අදින් පස්සේ මේ අකවුන්ට් එක හැන්ඩ්ල් කරන්නේ , මාෆියා ලීඩර් කෙනෙක් වෙලා ඉදලා ඔලුවට පොල් කටු හැදි පාරක් වැදිලා මරණයට පත් උන මම...

මම හොල්මනක්...

මා සිතන්නේ මේ ලෝකේ නොගැලපෙනම නම තියෙන්නේ මට...
මොකද මගේ ජීවිතේ නමට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත...
මගේ ඇත්ත නම _________ දැන ගැනීමෙන් ඔබට පලක් නැත ...
වයස දැන ගැනීමෙන් ද ඔබට පලක් නැත ...
තරමක් අපිලිවෙල හරියට නඩත්තු කරනවා නම් ලස්සනට තියා ගන්න පුලුවන් කොන්ඩයක් ඇත ... නමුත් මාගේ කේෂ කල්‍යාණිය ලස්සන නැත ... ඇයි දැයි කිවහොත් මා එය හරියට නඩත්තු කරන්නේ නැත... කේෂ කල්‍යාණිය පීරන්නේද මසකට වරකි...
ප්‍රියතම කෑම කියා දෙයක් නැත ... අතට අහුවෙන සියල්ල කන මා අමුතු ජීවියෙකි... ප්ලාස්ටික් , රබර් පවා කනවා ... (බොරු නෙවෙයි )
ඒත් ඇත්තම කිව්වොත් මම චොක්ලට් වලට සලකන්නේ දෙවියන්ටත් ඉහළින්ය ... රස වර්ග ලෙස බෙදන කෑම ගත්තොත් මා කන්නේ චොක්ලට් රසැති කෑමය...
(උදා :- අයිස් ක්‍රීම්)
මා හට බත් කවන්නෙ මාගේ මව ය...
අතින් කෑමට ප්‍රියතාවයක් නොදක්වයි ...
ආදරණීය වැඩිමල් සහෝදරියක් ඇත ...
ඇයද වට්පෑඩ් භාවිතා කරයි ...
ඇයද BTS ARMYයෙකි...
මාගේ මව ඉතාමත් ආතල්ය ...
ඇයද BTS ARMYයෙකි ...
වැදගත්ම කාරණය වන්නේ මමද BTS ARMYයෙකි ... එබැවින් ප්‍රවේසම් වන්න...
ට්‍රිප් එකක් යනකොට ට්‍රිප් එකේ model මා වේ ... (ගොඩාක් අය කියනවා මං නැතුව ට්‍රිප් ගිහින් වැඩක් නැහැලු... ඔන්න මන් දන්නෑ එයාලා තමයි කියන්නේ )
[සැ. යු. :- ලොකු සීන් නෙවෙයි ]
කෝපි වලට ඉතාමත් ආදරෙයි ...👻
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මොංගල් මා තරමක් අපිළිවෙල ජීවියෙකි ...
මට ඇත්තේ ක්‍රෂ් දෙකක් පමණි ...
අනිත් සියල්ලම ප්‍රියතම ගණයට අයත් වේ ...
ඔබට මා සිතා ගන්නට යැයි පැවසූ සියල්ල සත්‍ය නොවන බව ප්‍රථමයෙන්ම වටහා ගන්න ...

@Damindi05 :- My Soulmate ...💖😘
@MissKimTaenu :- Mine Jimini 😍❤️
@DE_MONiE :- This is me...😉 I'm writing stories from this account too...🙃
  • අඩි හයක් පොළොව යට
  • Üye olduFebruary 20, 2021


Son Mesaj
MonsterK_94 MonsterK_94 Sep 06, 2022 04:33AM
thinking of the time that  we spent together ...❤️bring a sweet smile just on  my face ...❤️Happy Birthday to my special friend ,who will always remains in my heart ...❤️Happy Birthday Shennn...
Tüm Konuşmaları Görüntüle

යස්සයා...😈 tarafından yazılmış hikayeler
MonsterK_94 tarafından yazılan 𝐓𝐡𝐞  𝐀𝐮𝐫𝐨𝐫𝐚  𝓡𝓮𝓿𝓲𝓮𝔀𝓼 adlı hikaye
𝐓𝐡𝐞 𝐀𝐮𝐫𝐨𝐫𝐚 𝓡𝓮𝓿𝓲𝓮𝔀...
𝓡𝓮𝓿𝓲𝓮𝔀𝓲𝓷𝓰 𝓲𝓼 𝓪 𝓰𝓸𝓵𝓭𝓮𝓷 𝓬𝓱𝓪𝓷𝓬𝓮 𝓽𝓱𝓪𝓽 𝔀𝓮 𝓰𝓸𝓽 𝓽𝓸 𝓽𝓪𝓵𝓴 𝓪𝓫𝓸𝓾𝓽 𝓼𝓸𝓶𝓮�...
+1 tane daha
MonsterK_94 tarafından yazılan එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්) adlı hikaye
එකෝමත් එක කාලෙක ...👀 (ඔන් හෝල්ඩ්)
එන්න... අපි එකතු වෙලා හිනා වෙමු... අපි අපේ හිනාව හැමෝම එක්ක බෙදා ගමු........ අන්තිමටම හිනා වෙලා මැරෙමු...
ranking btsfunny içinde #11 Tüm sıralamayı gör
29 Okuma Listesi