Moon_Fayre

https://www.instagram.com/reel/C6fjaZpCKin/?igsh=NGlyZndpaWhibDY4
          	
          	කලින් එක පේන්නේ නැති අයට

Moon_Fayre

Kim_Winni

@Dark_Sunshiner @Moon_Fayre ඒ කාලේ හරි ශෝක් නේද අනේ. අපි මේකෙමයි උදේ ඉදන් රෑ වෙනකං. අලුත් අප්ඩෙට් එකක් දානකං පරණ අප්ඩෙට් එක කමෙන්ට් වලින්ම නාවනවා ඒයි
Válasz

Kim_Winni

@Moon_Fayre හරිම අගෙයි මූනී හරිම අගෙයි. හදවත කුල්මත් වෙලා ගියා
Válasz

Dark_Sunshiner

Happy New Year My Lovely Moon....❤️❤️
          
          Love You....................!
          &
          Miss you.........." 
          

Dark_Sunshiner

@Moon_Fayre  yoo..yoo... I'm really happy... plz come back my Moon...love youuuuu.... ╰(*°▽°*)╯(❁´◡`❁)
Válasz

Moon_Fayre

@Dark_Sunshiner Wish you the same cutie ❤ 
            Just wait for three months more and i'll be there again to annoy you.. 	(◕‿◕) lov youuuuuu ❤
Válasz

hyoseok-0218

අක්කේ ප්‍රශ්න ඉවරයිනේ forbidden love දෙන්නකෝ අනේව්

hyoseok-0218

@hyoseok-0218 ආ හරි අක්කේ❤️
Válasz

Moon_Fayre

@hyoseok-0218 ලැබුණු චාන්ස් එකෙන් ඒක එඩිට් කරන්න ගත්තා බබී..අද ඉදන් දවසකට පහ ගානේ වගේ දාන්නම්..❤
Válasz

Moon_Fayre

♡ FORBIDDEN LOVE ♡ ටික දවසකට මං අන්පබ්ලිශ් කරනවා ළමයිනේ...ආයේ පබ්ලිශ් කරන්නම් මේවා ඉවර වුණාම..♡
          
          
          
          
          
          
          
          
          
          Moon_Fayre

Swag_sopier

@Moon_Fayre දැන්නං පිස්සු හැදෙන්න වගේ!!!
Válasz

l19930409

@Moon_Fayre 
            ☹️ Whyyyy
            *I've replied to you  inbox
Válasz

_Shona_Cruiz_

@Moon_Fayre පරිස්සමෙන් ඉන්න  
Válasz

Harry_Monster_9405

හලෝ මූන්
          මතකත මාව
          තාම ඔයාටහ්

Harry_Monster_9405

@Harry_Monster_9405 kohomatha ithim 
            Mokatha wenne me dawas wala
Válasz

Moon_Fayre

@Harry_Monster_9405 awww hiii lassana kemleeeeeeeee....mt mthakaiiiiiiiiiiiiiiiiiii 	(◕‿◕)
            Ehema amthka wenwda anee oywa..♡
            
Válasz

Moon_Fayre

සුබ නව වසරක් මගේ ආදරණීය ළමයිනේ... ✿♡

Swag_sopier

@Moon_Fayre හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන සුභ නව වසරක් අක්කා ❤️
Válasz

_Shona_Cruiz_

@Moon_Fayre Happy New Year  ඔතරී❤ Stay blessed and happy  ❤
Válasz

Dark_Sunshiner

@Moon_Fayre  නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ Moonටත්....♥️⚘️
Válasz