Nikkyjeon

බයවෙන්න දෙයක් නෑ මේකට...හොඳ හුස්මක් අරන්  කියවන්න...සිධාරණ්‍ය 50 වෙනි කතාංගයේ පලවෙනි කොටස...❤️❤️❤️❤️
          	I just published "50 හමුව (1)" of my story "සිධාරණ්‍ය (Ongoing)". https://www.wattpad.com/1452024423?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Nikkyjeon

suvi_agr

@Nikkyjeon රාධේ ඊලග එක දෙන්නෙ කවද්ද අක්කෙ ???
Reply

xianNeth2002

@Nikkyjeon ම්හුක්..බය වෙන්න එපා කිව්ව නිසාන බය උනා වගේ අප්ප ටිකක්.
Reply

dasuntheekshana

@Nikkyjeon ekko sa wela kiyawannada ei 
Reply

_Taekookie_Moon_

නිකීතහ් යමක් කියන්නට කැමතියි මම මේ වෙලාවෙ ඔ ඔ... 
          
          ඔයා සදිල්ව රිද්දන්න නම් එපා හරෙත... සදිල්ට එහෙම කරන්න එපා... සදිල් විස්වාස කරපු හැමෝම කලේ එයාව රවට්ටපු එක... එ්ත් එ් ඔක්කොටම වඩා සදිල්ට රෙහාන් බොසා එයාව රැවැට්ටුවා කියලා දැනගත්තොත් හෙම... එ්ක ලොකු වේදනාවක්... සදිල් පව්...මං නම් කවදත් සදිල්ගෙ පැත්තෙ තමා... වැරදි අැති එ්ත් සදිල්ව මං විස්වාස කරනවා... 
          
          අා  තවෙකක්... මට අර හම්බවෙන්න ගියපු කෙනා කියලා සැක කරන්න පුළුවන් එක්කෙනයි මතක් වෙන්නෙ... මට පට්ටම සැක අයියගෙ වයිෆ් නිම්මිව... රෙහාන් නම් නෙවෙ කීයටවත්... 
          
          

xianNeth2002

මං දැනුයි ඇල්ෆ ඇකඩමි කියවල ඉවර කලේ..❤️අනේ මට ඇඬෙනෝ නිකියෝ..මං මේ කතාවට හරි ආදරෙයි දෙයියනේ..ඉස්සර රාදේ,සිදාරන්‍ය අප්ඩේට්ස් දැම්ම ගමන් කිය්වන්න දිව්වත්..ඇකඩමියෙ ඉඳපු දවසවල ඒව කියවන්නවත් මට සිහියක් තිබ්බෙ නෑ.ඒ තරම් මං ලුසිෆර්,ජානුට් ඇබ්බැහි වෙලා ඉඳියෙ..this was the very first alfa omega story i've ever read..❤❤and this one is awesome..really have no words to say about this.මං හිතන්නෙ නෑ තව ඇල්ෆ කතාවක් මං කියවයි කුයල මේකෙ s2 ඇරුණම.මං මුල ඉඳන්ම ඒවට කැමති උනේ නෑ මොකද මං ඒ ගැන නොදැන ඉඬපු නිස.ඒ නිසයි මං මේක කියවන්නත් මෙච්චර පරක්කු උනේ..මුලින් කියවන්න අරන් 1st chap එකෙන් නැවථ්තුව..ආපහු මේ ලගදි තමා කියවන්න ගත්තෙ.ඔයා ඒ විස්තර කරල තියන විදිහට ඒ වචන වලට අපරාදෙ මං මේක කියවන්න පරක්කු කලේ කියල හිතුනා නොසෑහෙන්න මට..ඇල්ෆ ස්ටෝරි ගැන මුකුත් නොදන්නක්ම නිසා කියවන්න ආස උනේ නැති මන් මේකට මාරම විදිහට ඇබ්බැහි උනා අක්කෙ..(අක්කද නංගිද මගේ වය්සෙද කියල නම් මං දන්නෙ නෑ හැබැයි.සමාවෙන්න ඕනි සුදූ)

xianNeth2002

@xianNeth2002 හනේ රෙද්ද ලියල ඉවර කරන්න කලින් පෝස්ට් උනානෙ මගුල.ම්හුක්..මං කියන්න ගියෙ,,,,,,,,
            විශ්වාස කරන්න මං ඇල්ෆ් ඇකඩමි කියවන්න ගත්ත දවසෙ ඉඳන් මං වෙනදට කියවන එක කතාවක්වත් කියවන්න මට සිහියක් නැති උනා ❤️❤️❤️ඒ තරමටම ඒක ඇබ්බැහියක්..මං මාරම ආදරෙයි මේ කතාවට..සමහර වෙලාවට කතාව ඇතුලට ගිහින් සමහරුන්ගෙ හොම්බ කට සමතලා කරන්න හිතුන වෙලාවලුත් තිබ්බ..❤දුක,සතුට,භය,පුදුමය ඒ හැමදෙයක්ම මැද්දෙ ගලන් ගියපු ලස්සනම ලස්සන කතාවක් මේක..මාරම ලෝභයි මට එක කියවල ඉවර උන එක ගැන..තාමත් ඇඬෙනෝ වගේ මට..❤❤මට සාමාන්‍යයෙන් එහෙම හිතෙන කතා ගොඩාක් අඩුයි..ඒත් හෙනම ගැම්මෙන් විශ්වාසෙන් කියන්නෙ මේ කතාව එහෙම දැනුන කතා අතරින් උඩින්ම තියන කතාවක්..ඒ අවසානෙ මාරයි..වචන නෑ කියන්න..ඒ දෙන්නගෙ නොමැකෙන ආදරෙත් එක්ක ජීවිතේ යතාර්තෙන් තේරුම් කරන ගමන් දුක උනත් ඒ දෙන්නට,ඒ දෙන්නගෙ ආදරේට දෙන්න පුලුවන් ලස්සනම හොඳම අවසානෙ ඔයා දීල තිබ්බ අක්කෙ.ඕතර් කෙනෙක් විදියට ඔයාගෙ රීඩර්ස්ලට ඔයා මේ කතාවෙ හුස්ම දීල තියන චරිත  ගැන,ඒ හඟීම් ගැන හිතටම කාවද්ද්න එක පැත්තෙන් ඔයා හොඳටම සාර්තකයි අක්කෙ..මටකියන්න ගොඩාක් දේවල් තියනෝ..ඒත් මට ඒව කියන්න ලස්ස්න වචන නම් නෑ.❤️❤️මට තේරෙන්නෙ නෑ ඒව කියන්න ඕනි කොහොමද කියලවත්..ඒ නිස නවතින්නම් අක්කෙ..❤❤ඔය නම් මාරයි..ඇකඩමියත් මාරයි..ලස්සනයි..again,, thank u soo sooo soooooooo much for this masterpiece..❤️❤️❤️❤️❤️ජාන්ගෙයි ලුසිෆර්ගෙයි ආදරේ නම් කවදාවත් අමතක වෙන එකක් නෑ මට..❤❤❤ආදරෙයි නිකියෝ..❤️❤️
Reply

lilykook2006

Feeling awesome වෙලා ඉන්න මේ මොහොතේ අකුණු අනතුරු ගං වතුර වැස්ස යන බාධක තකගෙන ඉදිරියට යමින් තිබෙනවා ඕහ් යාස්.....(⁠ᗒ⁠ᗩ⁠ᗕ⁠)
          
          පනහෙ දෙක නම් කියවන්න කලින් අරක්ෂක පටි තද කරගන්න වෙනවා....ಥ⁠_⁠ಥ

ChamodiAmarakoon

ආතරනීය නිම්කී අක්කා වෙත සාදර ගෞරවයෙන් ලියන්නකි.
          
          ඉස්සරලම ඇත්තටම මට කියන්න ඕනේ අක්කේ සදිල් රැවටෙන්නෙ නෑ කියලා මන් තදින් විශ්වාස කරනවා කියලා..ඒක එහෙම නේත..මොකත මන් සදිල් ඩයිට් හාර්ට් බැතිමතෙක්..සිරාවටම එහෙම උනොත් නම් මන් කඩාගෙන වැටෙයි ගොඩක්..හැබැයි කතාවේ අනිත් දේවල් වලදි මට ඔයාව සත පහක විස්වාසයක් නැතත් මන් මෙතනදි ඔයාව ෆුල්ම විස්වාස කරනවා.මොකද ෂදිල්ව ඔයා මවපු විදියට එයාව මෙහෙම බිදින්නෙ නැති වෙයි කියලා..එයා සිද්ට ආදරේ කරනවට වඩා වැඩියෙන් අරාෂ්ට බැදිලා ඉන්නවා..ඒක ඇත්තටම මට ප්‍රශ්නයක් නැ.මොකද එයා වැටුන වෙලාවේ,එයා බිදුන වෙලාවේ එයා ලග තිබුන එකම සැනසීම අරාෂ්.එහෙම එකේ එයාට සිද්ද උන දේට වග කියන්න ඕනේ කව්ද කියලා අනිවාරෙන්ම හොයන එක ෂදිල් කරන්නම ඕනේ දෙයක්..ඒකෙදි එයා ඕවර් කෙයාරින් උනත් ප්‍රශ්නයක් නෑ..හැබැයි හැමදේම කලවම් කරගෙන සිද්වත් මග ඇරගෙන එයාට නොහිතන දේවල් වලට මූන දෙන්න වෙයිද කියලා හිතනකොට මට බයයි.ෂදිල් කකුල් දෙක උනත් සනීප කරගත්තේ නිකන් නෙවෙයි කියන්න හොදටම තේරෙනවා..ෂදිල් රෙහාන්ට ආදරෙයි.හැබැයි එයාට රෙහාන්ව සැක කරන්නත් බෑ..ඒත් හැමදේම තියෙන්නෙත් රෙහාන්ව සැක කරන තැනටමයි.ඒක ප්ලෑන් එකක්ද.නැත්තන් පේන හැමදේම ඇත්ත නොවෙන හින්දද...ඒ මොනා උනත් කමක් නෑ ෂදිව මෝඩයා නොවෙනවනම්..
          
          සිද් ගැන ගත්තොත් මට හිතාගන්න අමාරුම කෙනෙක්.හැබැයි එයා වැරදි දෙයක් කරන්නෙ නෑ කියලා මන් විශ්වාස කරනවා..අද උනත් සිද් හොටෙල් එකට ගියේ ෂදිව හම්බවෙන්න්ද නැත්තන් කොන්ඩයා එක්ක ගනු දෙනු ඉවර කරගන්නද..මොකද කොන්ඩයයි සිදුයි හම්බඋනා කියලා එවිඩන්ස් තිබ්බට ඒ ඇයි,මොකද කියලා දන්නෑ..කතා කරන්නෙ එක්කො හොද දෙයක්ද නරක දෙයක්ද..හැබැයි අර ඊගල් ගැන්ග් එක සිද්ගේ නෙහ්හ්හ්...ඒකට නම් ආසෛ හෙහෙ.....රෙහාන්ගේ බර්න්අවුට් එක සිරාවටම ෂදිල් ඉන්න තැනක උනොත්- ෂදිල්ට සිද්ව දරාගන්න පුලුවන් නේද...මොකද මේ සිද්ද වෙන දේවල් එක්ක ඒකත් ඉක්මනටම වෙයි කියලා හිතෙනවා..හැබැයි ඒක ෂදිල් වෙනුවෙන් නොවී කතාවේ එයාලගේ දුස්ටයා එක්ක උනොත් නම් මන් සතුටින් අක්කේ..ඒත් ඊලගට ඒක ෂදිල්ට කැරකිලා ආවොත්..හේ හේ ස්මයිල්ඉන්පෙයින්.
          
          

xianNeth2002

@ChamodiAmarakoon yohh..really happy to see another member of shadhil team.❤❤
Reply

dasuntheekshana

@ChamodiAmarakoon hey thawa team sadil kenekwa hambuna eka sathutak
Reply

Nikkyjeon

බයවෙන්න දෙයක් නෑ මේකට...හොඳ හුස්මක් අරන්  කියවන්න...සිධාරණ්‍ය 50 වෙනි කතාංගයේ පලවෙනි කොටස...❤️❤️❤️❤️
          I just published "50 හමුව (1)" of my story "සිධාරණ්‍ය (Ongoing)". https://www.wattpad.com/1452024423?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Nikkyjeon

suvi_agr

@Nikkyjeon රාධේ ඊලග එක දෙන්නෙ කවද්ද අක්කෙ ???
Reply

xianNeth2002

@Nikkyjeon ම්හුක්..බය වෙන්න එපා කිව්ව නිසාන බය උනා වගේ අප්ප ටිකක්.
Reply

dasuntheekshana

@Nikkyjeon ekko sa wela kiyawannada ei 
Reply

Sankuttaa

අද සිධාරණ්‍ය දෙනවා නේම් ❤️

Sankuttaa

@Nikkyjeon කියවන්න යන්නේ දැන් ❤️
Reply

Nikkyjeon

@Sankuttaa දැන් දුම්නා ❤️
Reply

Nikkyjeon

@Sankuttaa ඔව්ව්ව්ව් ❤️❤️
Reply

Nikkyjeon

ගුම් මෝනින් ලමායී....මම අද සිධාරණ්‍ය ලියන්න පටන් ගත්තා....ඒකේ 50 වෙනි චැපිය කොටස් දෙකක් විදියටයි ලියවෙන්නේ එකම සිද්දි දාමයක් දිගට ඇදෙන නිසා...කතාවේ පීක් පොයින්ට් එකක් වගේ....මන් පලවෙනි කොටස හෙට දවල් දෙන්න උපරිම උත්සාහ කරනවා....අමාරුයි අෆ්ෆා මේක ලියන්න...සම කතෲ කෙනෙක් හොයාගන්න වෙයි වගේ....හික්ස්....
          
          සිධාරණ්‍ය ෆෑන්ස් ඔයාලට තරම් ඉවසීමක් කාටවත් නැතුව ඇති මගේ අප්ඩේට් පැටර්න් එකට..ඒකට මගේ ආචාරය.....ඒ වුනාට ඔයාලා සැටිස් වෙන මට්ටමේ කොටසක් අරන් එන්නම්...තව සුට්ටක් ඉවසන්න....❤️

Nikkyjeon

@dasuntheekshana දැන් මන් ආවා මල්ලෝ 
Reply

Nikkyjeon

@umajayalath8 මන් කැනඩාවේ 
Reply

Nikkyjeon

@Wang_Vinu දැන් ආවෝ ❤️
Reply