Nuuni_Nim

Chapter 04 Updated ✨️ කාලෙකට පස්සේ :)
          	I just published "04" of my story "Loving My Enemy (Taekook)". https://www.wattpad.com/1442173414?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Nuuni_Nim

Nuuni_Nim

Followers ලා 250ක්... මට හරිම සතුටුයි...❤️ ඒක අනිත් අයට එච්චර ලොකු,ගාණක් නොවෙන්නත් පුළුවන්, ඒත් මට මේක ගොඩක් ලොකු ගාණක් ❤️ ආදරෙයි ඔයාලා හැමෝටම මන් ❤️

Nuuni_Nim

@Kimvero01 අනේ අක්කේ.... කාලෙකින් ❤️
Svara

Nuuni_Nim

As we step into the dawn of a new year, may peace be our guiding light, happiness our faithful companion, and prosperity our sure reward. We wish all our students, teachers, staff and alumni the best of luck in their future endeavors. Happy Sinhala and Tamil New Year to you all ❤️

Nuuni_Nim

ආදරේ කියන්නේ හරිම අමුතු දෙයක්...
          
          කෙනෙක් ඒක ලබාගන්න උත්සහා කරද්දි තවත් කෙනෙක් ඒක පරිත්‍යාග කරනවා.
          
          කෙනෙක් ඒක ලැබෙනකන් බලන් ඉද්දි තව කෙනෙක් ඒක බෙදන්න බලන් ඉන්නවා.
          
          කෙනෙක්ට ඒක ලස්සන වෙද්දි තව කෙනෙක්ට ඒක වේදනාවක් වෙනවා.
          
          මේ වගේ එකී මෙකී නොකී අය මැද්දේ ආදරේ වෙනුවෙන්ම හදවත ගැහෙන ජන්කුක් වගේ අයත් ඉන්නවා.
          
          ඒ වගේම තමන් ගැනවත් නොහිතා තමන්ගේ ආදරේ ජීවිතේටත් වඩා රකින ටේහ්‍යුන් වගේ අයත් ඉන්නවා.
          
          එක එක බලපෑම් නිසා ආදරේ මඟහැරුණත් පරක්කු වෙලා හරි තමන්ගේ ජීවිතේට හරිම කෙනා හොයාගත්තු ජිමින් වගේ අයත් ඉන්නවා.
          
          ඉතින් ඒ හැමෝටම තෑග්ගක් තමයි මේ...
          
          A Random Love Story...
          
          අහඹුවක් නොවූ අහඹු ආදර කතාව.
           #NewStory

Nuuni_Nim

අළුත් oneshot එකක්. ආයෙත් කාලේකට පොත් නම් ලියන්න අදහසක් නෑ. සමහරවිට අන්තිම පොත මේක වේවි ❤️
          I just published "_LoveStory_" of my story "A Random Love Story (JK AU- TK Oneshot)". https://www.wattpad.com/1413277086?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Nuuni_Nim