Sasee00

දැම්මෝඕඕඕඕඕ
          	I just published "Chapter  08" of my story "වසත් සද". https://www.wattpad.com/1450215306?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Sasee00

ShashiniWijebandara6

අනේ අක්කේ ඔයා ගේ කාතා ටික දෙන්න කො ඔයා ගේ කතා පට්ට ලස්සනයි අනෙ අපි වශි වෙලා වගේ කියෙව්වෙ අනේ ඒ කතා ටික දෙන්න්කො ❤️ අනිවාර්යයෙන් ඕනේ හරිද ඉක්මනින් අපි බලන් ඉන්නවා 

Kuchi-1-5

අනේ දෙය්යනේ...මේ ඉන්නෙ...මන් හෙව්වා මේක තිවුන් නෑනෙ...කොහෙද අනතරස්දහන් උනේ ...මේ ඔයා නේද සසී අක්කෙ..!!! ආහ්හ්...මාව පැලෙන්න වගේ...කෝ මගේ පොත් ටික...Twin flame...Until death...My Aadhi...Unbroken promisses...අනේ...ම්හුක් ...ඒවා නැද්ද අයියෝ ...ඔක්කොටම කලින් කියන්න මේ අපේ සසී අක්කා නේද ??? 

SenavirathnaDarshani

එහ් මේ ඔයාගේ පරණ අකවුන්ට් එකේ කේශ් වගේ නමක් තියන කතාවක් තිබුණද

SenavirathnaDarshani

නූර් දාලා තියෙනවා දැක්කම අදුර ගත්තේ
Reply

SenavirathnaDarshani

අඩේ ඒක කියවන්නේ කොහොමද. මම ඒක කියව ඉද්දි ඔයාගේ අකවුන්ට් එක නැති වුනා. ඊට පස්සේ හෙව්වා හොයාගන්න බැරි වුණා
Reply

SenavirathnaDarshani

අඩේ ඒක කියවන්නේ කොහොමද. මං මගක් කියව කියව ඉද්දි ඔයාගේ අකවුන්ට් එක නැති වුනා.
Reply