ShanuDG

"ඔය දරුවාගෙ නම.."
          	
          	"ජානුල්.."
          	
          	"එච්චරද.."
          	
          	"ජානුල් අභීර්ය මුත්තුසාමි.."
          	
          	"ඇල්ලෙන් පහලට පැන්නෙ ජීවිතේ නැති කරගන්න හිතාගෙන වෙන්න ඇති.."
          	
          	"මාව.. මාව බේරගත්තෙ අර ගෑනු ළමයාද.."
          	
          	"එහෙමද හිතන්නේ.."
          	
          	"එයා එහෙම කිව්වා.."
          	
          	"එයා එහෙම කිව්වා නම් එහෙම වෙන්න ඇති.."
          	
          	"ඔයා.. ඔයා කවුද මාමෙ.."
          	
          	"මම කවුද.. ම්.. හොඳ ප්‍රශ්නයක්.. ඇත්තටම මං කවුද.."
          	
          	"නමක් නැද්ද.."
          	
          	"තියෙනවා.. සහස්.. සහස් දෙව්රන්‍ය ලෙව්කෙබණ්ඩාර.."
          	
          	         - තවත් එක කතාවක් 
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	
          	මල්ලී බබාව දෙන්න ඕන නෙ... අන්තිම චැපිය අරන් ඉක්මනට එන්නම්...
          	

pridekoobi

@ShanuDG ඈ cudammi එක්ක බෑනේ මගෙ මොලේට නයි මිරිස් ගැටයක් වැටිලා ඉන්නෙ දැන් 
Reply

023sachi

@msdarling33 කාලි eke අලුත් කතාවක් ද? 
Reply

msdarling33

@ShanuDG සතියාගෙ නෑයෙක් නේත... ෂරි ෂරි බඩු පත්තු වෙන්න යන්නෙ 
Reply

ShanuDG

"ඔය දරුවාගෙ නම.."
          
          "ජානුල්.."
          
          "එච්චරද.."
          
          "ජානුල් අභීර්ය මුත්තුසාමි.."
          
          "ඇල්ලෙන් පහලට පැන්නෙ ජීවිතේ නැති කරගන්න හිතාගෙන වෙන්න ඇති.."
          
          "මාව.. මාව බේරගත්තෙ අර ගෑනු ළමයාද.."
          
          "එහෙමද හිතන්නේ.."
          
          "එයා එහෙම කිව්වා.."
          
          "එයා එහෙම කිව්වා නම් එහෙම වෙන්න ඇති.."
          
          "ඔයා.. ඔයා කවුද මාමෙ.."
          
          "මම කවුද.. ම්.. හොඳ ප්‍රශ්නයක්.. ඇත්තටම මං කවුද.."
          
          "නමක් නැද්ද.."
          
          "තියෙනවා.. සහස්.. සහස් දෙව්රන්‍ය ලෙව්කෙබණ්ඩාර.."
          
                   - තවත් එක කතාවක් 
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          මල්ලී බබාව දෙන්න ඕන නෙ... අන්තිම චැපිය අරන් ඉක්මනට එන්නම්...
          

pridekoobi

@ShanuDG ඈ cudammi එක්ක බෑනේ මගෙ මොලේට නයි මිරිස් ගැටයක් වැටිලා ඉන්නෙ දැන් 
Reply

023sachi

@msdarling33 කාලි eke අලුත් කතාවක් ද? 
Reply

msdarling33

@ShanuDG සතියාගෙ නෑයෙක් නේත... ෂරි ෂරි බඩු පත්තු වෙන්න යන්නෙ 
Reply

ParkJinAe11

හුම්ක්...ජෑස පචාගෙන කජුලැලි ආවා...වට මල්ලියත් නෑ අගත් නෑ...හුම්ක්...අපිලට ජුම්කේ බෑ....සාන්කාවට වගේ ඕචරියේ...මන්ද මෙසේ කලේ...ඔබයි එසේ කලේ...කචා ජෙම්නකෝ....අගාවවත් ජෙම්න ඕචරියේ....තව ටික කාලෙකින් අපිලට පෙස්ර් වැඩි වෙනව...

shanayarexmi

@ParkJinAe11 ow eii aga wa heenenut penuna mata...hayyyooo my poor heart ❤️
Reply

ShanuDG

Yizhan කතාවක්.. කැමති අය කියවලා බලන්න..
          https://www.wattpad.com/story/370252278

ParkJinAe11

@MAYESHA_RASANGI ලස්සනයි කතාව...♥️
Reply

amali22927

@ShanuDG අපිලට කතා තුනෙන් එකක් නෑත මේ ටිකේ...අගා වත් එනෝ නම් සෝක් ඉතීම්... ❤️
Reply

keshanihiranya

@ShanuDG නොටිෆිකේශන් එකක් දැක්කාම හිතුනේ මල්ලි ආවා කියලා... කෝ අපේ මල්ලීඊඊඊඊඊඊඊඊඊ.... ම්හුක්....
Reply