SumiPriya

 Snow දුන්නා කතාව කියවලා  vote  කරන්න  ළමයි එතකොට නේ කතාව දෙන්න ආස හිතෙන්නේ 
          	https://www.wattpad.com/1300787634?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=SumiPriya

SumiPriya

Hi ළමයි  කාලෙකින් ආවා ඔයාලා බලලා යන්න sorry  වෙන්න ඕන කතා දුන්නැති එකට campus  වැඩ එක්ක ඔයාලව බලන්න එන්න අමතක උනා sorry  . ඉදිරියට කතා ටික දෙන්න අම්මපල්ලා පොරොන්දු වෙනෝ ❤️

SumiPriya

Hi girls ❤️  
          කොහොමද ඔයලට . 
          කතා ටික දෙන්නම් sorry කෙල්ලොනේ 
          2023 අවුරුද්ද පට්ටටම වැටිච්ච අවුරුද්දක් 
          මේ අවුරුද්දේ ඉදන් cosmetic item  වලට අත ගහලා ඉන්නේ  ඕන කෙනෙක් ඉන්නෝ නම් කතා කරන්න . ❤️ 
          0764290019 මේ මගේ business account එක ❤️ . Cream cosmetic  itam  ඕන කට්ටිය කතා කරන්න එහෙනම්  ලැබුවා වූ 2024 සියල්ලන්ගේම ආර්ථිකය සරුවේවා ❤️

SumiPriya

Hi guys කොහොමද ඔයාලට  . කාලෙකින් නේද . කෝස් ටික ඉවරයි දැන් ට්‍රේනින් ඉතින් දැන් පුළුවන් වෙලාවට කතාව දෙනවා අනිවාර්යයෙන්  thanks  මෙච්චර කාලයක් මා එක්ක හිටියට . 
          
          කැමති කතාවක් ඉල්ලන්න හෙට උදේට දෙනවා 

SumiPriya

@Rousooy හනේ අප්පේ දෙන්නේ දෙන්නම් 
Reply

Rousooy

@SumiPriya මන් නොකිව්වා කියන්න එපා බකටියෝ දීයාආආආම් මයෙ නම්ජුනාගෙ කතාවක් මාෆියා එකක් 
Reply

SumiPriya

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ අහිමි උන දේවල් වෙනුවට ලැබුණු දේවල් ගැන හිතලා , පරාර්ථකාමීව සාමයෙන් , සතුටෙන් ගෙවන්න සුභ අලුත් අවුරුද්දක් වේවා  
          SumiPriya

Theyu_1

@SumiPriya එසේම වෙවා ❤️
Reply

SumiPriya

විදින්න විදවන්න ආදරයක් ඕනමද ?
          ලබා ගැනීම ආදරයක් ම විතරමද්? 
          
          ආදරය සම්මත විය යුතුමද ?
          එය අසම්මතයක් විය නොහැකිද ?
          එහෙනම් ආදරයක් ඇති වෙන්නේ ඇයි ?
          
          ආදරයක් ගැහැණු පිරිමි යන දෙදෙනා යටතේ පමණක්ම තිබිය යුක්තක්ද ?
          ආදරය සමලිංගිකයන්ට නොතිබිය යුක්තක්ද ?
          
          ආදරයට වයසක් නැහැයි කියපු අයම සමලිංගිකත්වය හෙලා දකිද්දි 
          තාමත් ලෝකය " සම්මතයත් අසම්මතයත් " අතර දෝලනයව
          සැබෑ ආදරයට වචන දෙකකින් පවුරක් බැදලා
          
          ලිංගිකත්වය පමණක් සම්මතය තුළ ආදරය වෙද්දී 
          සෙනෙහස , ගරුත්වය , රැකවරණය පමණක් සමලිංගිකත්වය තුල තියෙද්දී 
          
          සම්මතය ද අසම්මතය ද පහත් කියලා හිතෙද්දි 
          
          සම්මතය ද අසම්මතය ද හොද මං ඔබෙන් අහන්නේ .
          
          
          SumiPriya 

SumiPriya

Hi girls  Twin love  update එකක් දුන්න තව පොඩි දේකුත් තියනෝ . ඒක අනිවාර්යයෙන් කියවන්න ලයික් කරන්න 
          
          
          https://www.wattpad.com/1279871892?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=SumiPriya&wp_originator=PVC5tV%2BZcLweKhXwkKmjew5gzYxdcEorKznVTAmErzj00BFkvyxvP04OZreJPlriU5qxY2L8quHbXC63MV3v%2FgYABaqmiRwTUeDopj%2BbyQZ9yxWZlqafNfhwx3OmUCbn