U_MiShi

ටික්ටොක් ඉන්න ලමයි ඉන්නවද? මේ account එක follow කරන් යන්නො. හේසල් නංගා බබා තමා account එක කරන් යන්නෙ. එබිලම බලන්නකො. එයා මාර දක්ශයි හරිද වීඩියො හදන්න ❤️.ඒවා ලස්සනාආආආආයී. 
          	
          	https://www.tiktok.com/@hazelcanopy?_t=8n3Fpj2KlwV&_r=1

U_MiShi

ටික්ටොක් ඉන්න ලමයි ඉන්නවද? මේ account එක follow කරන් යන්නො. හේසල් නංගා බබා තමා account එක කරන් යන්නෙ. එබිලම බලන්නකො. එයා මාර දක්ශයි හරිද වීඩියො හදන්න ❤️.ඒවා ලස්සනාආආආආයී. 
          
          https://www.tiktok.com/@hazelcanopy?_t=8n3Fpj2KlwV&_r=1

U_MiShi

මට කියන්න ඔයාලට ලේසිම No one pov ලියන්නද, character pov ලියන්නද?
          
          
          පර්සනලි ඒ දෙකම මික්ස් කරලා ලියන අයට මම සෑහෙන්න respect කරනවා. මොකද මම ගොඩක් ලියන්න දක්ශ Author pov/ No one pov තමා. 
          
          Character pov ලිව්වත් මට ඕනෙ විදියට වට පිටාවෙ ඉදන් විස්තර කරලා detail ලියන්න මට අමාරුයි. මගෙ පොත් කියවන අය දන්නවා, details මට හොදටම ඕනෙ පොතක් ලියද්දි. ඉතින් චරිතෙක pov එකකින් ඒ දෙකම කරන අයගෙ ලිවිල්ල මම අගය කරනවා.
          
          
          තව දෙයක් මගෙ කතා වල මාර විදියට දෙබස් අඩුයි. විශේශයෙන් මරියා. 
          
          දෙබස් නැති වුනාමත් ටික්ක් බෝරින් නේද?

Armygirl920

@U_MiShi අක්කෙ මට අනුව මම prefer කරන්නෙ no one pov .. ඒක හරි ලේසියි ලියද්දි .. කියවද්දිත් ලේසියි කියලා මම හිතනවා ☺️
Reply

shwe_min

@U_MiShi මන් නම් දෙකෙන්ම ලියනවා.. ඒත් එකම කතාවෙ ඇතුළෙ දෙකම යූස් කරන්නෑ ගොඩක් වෙලාවට. ඩීටේල්ස් ගොඩක් විස්තර කරනවා නම් author pov එක යූස් කරනවා. ඒත් කියවන කෙනාට ෆීලින්ස් ගොඩක් දැනෙන්න දෙන්න නම් character pov යූස් කරනවා මං
Reply

xtaegukki

@U_MiShi මම මුල් කාලේ ලිව්වෙම character pov එකයි author pov එකෙන්... ඒ පොත් දැන් කියෙව්වම ඔලුව කචල් වෙනවා මොකද author pov එකෙන් ලියලා හුරු වෙලා. Personally මන් ආස author pov එක. මොකද ගොඩක් ඩීටේල් කරලා ලියන්න පුලුවන් නිසා. 
            
            දෙබස් අඩු වුනාට, කතාව කියවද්දි බෝරීන් නෑ හලෝ... ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ කියවන කෙනාගේ standard එක අනූව. සමහර වෙලාවට දෙබස් නැතුව තියෙන කතා හිටන් ලස්සනයි. 
             
Reply

U_MiShi

ලිමරන්ස් chapter 15 දැන්මා. ඊගාවට මරියා දෙන්නම් දවස් දෙකක් වගෙ දෙන්න තාම ලියන්න ගත්තෙ නෑ ඒක .ලියා දෙන්නම්.
          
          
          https://www.wattpad.com/1452098140?utm_source=ios&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=U_MiShi
          

U_MiShi

නිකන් දැනගන්න අහන්නෙ මට කියන්න 
          
          ඔයාලා මන් එක්ක තරහෙන්ද ඉන්නෙ????

KuveeDevindi

@U_MiShi suttak tharahai ..
Reply

MERINATK

එහෙම දෙයක් නැහැ අනේ. සත්සද හරි මරියා හරි අප්ඩේට්ස් දෙනකල් බලාගෙන ඉන්නවා. 
Reply

U_MiShi

Limerence ? Maria? ජල්දි කරෝ

SaubhagyaSubhashini

@U_MiShi limererance ඕනා අපිට 
Reply

netux_16

Limerence දෙන්ඩ සුදු අක්කේ ❤️
Reply