W_Taekook_Fanfiction

Horror stories හොයන අය..
          
          Reading list එකට ඇඩ් කරගෙන සපෝට් එකක් දෙන්න....
          
           ඉස්සරහට ඔයාලගේ හොල්මන් කතාත් මේ පොතින් එළිදක්වයි..♥️
          
          
          ස්තූතියි

W_Taekook_Fanfiction

ඔයාලා කියවපු පොත් අතරින්...
          
          වැඩිපුරම බය හිතුන හොරර් ස්ටෝරි එක..
          
           එහෙමත් නැත්නම්.. 
          
          ෆිල්ම් එකක් තරමට හිතට දැනුනු...  
          නමුත් පාඨකයින් අතර බොහෝදුරට ඇති හෝ නැති..  
          
          masterpiece  story එක....!! 
          
          .....අපිට එවන්න... 
          
          අපි බැඳී සිටිනවා..ඒ සඳහා වටිනාකමක් එක් කරන්න.. 
          
          මේ අති දක්ශ ටේකුක් කතෲවරුන් වෙනුවෙන්..♥️
          
          
          ස්තූතියි..

W_Taekook_Fanfiction

මාෆියා ස්ටෝරීස් අප්ඩේට් කලා.. ඔයාලගෙ  හිතට දැනුනු ලස්සන වචන ගොන්නක් එකතු උනු මාෆියා ටේකුක් ස්ටෝරි තියෙනවනම් අපිට ඉන්බොක්ස් එවන්න.. 
          
          මාෆියා විතරක් නෙවෙයි ඔයාලා කැමති ඕනම ටයිප් එකක ටේකුක් කතා..!!
          
          
          
          ස්තූතියි ♥️

W_Taekook_Fanfiction

@shwe_min ඔව්ව්... අපි අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා.. ස්තූතියි ♥️
Reply

shwe_min

@W_Taekook_Fanfiction ෆනී ස්ටෝරීස් ගැනත් දාන්න ☺
Reply

W_Taekook_Fanfiction

ඔබ දන්න ටේකුක් ෆෑන්ෆික්ශන් කතා අපට inbox එවන්න. කතා බහුතරයක් අතරෙ අපගෙ ඇස නොගැටුනු කතා තිබිය හැකියි. ඔබ ලියන පොතක් කියවන පොතක්  අපට එවිය හැකියි. 
          
          
          ස්තූතියි❤️