ගඟේ මුහුණත්
මගේ මුහුණත්
බොහෝ කලකින්
හමුවුණා

මගේ මුහුණට එබී බැලු ගඟ
ඇඟිලි තුඩකින් කසා තම හිස
මාව හඳුනා ගන්නා ලකුණක්
හොයන බව මට වැටහුණා

සොඳුර ඔබ මා එක්ව වර මිස
වෙන වෙනම දැක පුරුදු නැති ගඟ
තවත් මොහොතක් බලාගෙන හිඳ
වංගුවක් ගෙන හැංගුනා

( මුහුණු - රුවන් බන්දුජීව )
  • නැවතුමක...!!
  • JoinedDecember 20, 2020


Last Message
YEUL-CHIMMY YEUL-CHIMMY Apr 14, 2022 04:33AM
තුනී සේද සළු වන් කලාති රැස්,නොතෙමා තෙමමින් මහ මූකලාන,වෙලා ගැනුමට කළ සන්,නොසළකා හැර එම අරණ,දිළිහෙන ආලේපයෙන් බැබලුණු,සහස් රැස් විමානෙට,වහල් වූයේ යළි නො එන්නට වුව,දිළිහි පැහැ වියැකුණු පසු,එයද මු...
View all Conversations

Stories by 🍃_ImGrOOt_🐥
_මොනාලිසා_ || කෙටි කතාව by YEUL-CHIMMY
_මොනාලිසා_ || කෙටි කතාව
' අඳුරු රෑ ඉඳු සැර වැඩී වේ කුමුදුනි ' ' බලන් හිදිමි සෛන්ධව සමඟ සෙවනේ සිට මා මගේ මොන්ලිස් එන තුරා ' ඩා...
ranking #105 in haiku See all rankings
ලන්තෑරුම් කරත්තේ || Poetic  by YEUL-CHIMMY
ලන්තෑරුම් කරත්තේ || Poetic
සිතිජ ඉස්ටේසමේ ඉඩ මදි වගේදෝ... එන්ට එහෙනම් ඇවිත් ගොඩවෙන්ට මගේ.. " ලන්තෑරුම් කරත්තෙට " එළිය නම...
Ginkgo Breath : Jin x Kook [ Completed ] by YEUL-CHIMMY
Ginkgo Breath : Jin x Kook [ Compl...
ගින්(ක්)ගෝ වෘක්ෂ සෙවන වටා ගෙතුණු සොයුරු පෙමෙහි අවසාන නටබුන් පිහිටුවීම සිදු වූයේ පෙණහැලි ද්විත්වයන් තුළයි.. ග...
ranking #156 in bby See all rankings
1 Reading List