Yazwi_03

වට්පෑඩ් එකට ඇවිත්  අවුරුදු තුනක් වෙනවා සහ... මේඝ ලියන්න අරගෙන දැනට අවුරුදු දෙකක් වෙනවා.. අද දවසට.. කලින් එක නම් ඊයේ තිබුණේ.. ඒත් මට අමතක වුණානේ... එනිවේ.. මේ කාලය ඇතුළට ඔයාලගෙන් ලැබුණු සපෝට් එකට මගේ හදපිරි ප්‍රණාමය පුදකරනවා මිතුරනි !!
          	
          	මේඝ එන්න එන්න නාකි වෙනවා නේද කියලා මතක් වෙද්දි.. බට් මේඝ ෆැන්ඩම් එක ඕල්වේස් තරුණ වෙනවා.. (ටොප් රීඩර් , ඕනර් ඔෆ් ද ස්ටෝරි ; යන්තන් දිනේ මතක් කරපු හින්දා හෙන ගැම්මෙන් මේවා කියන නෙළුම් අල පන්තියේ මන්...)
          	
          	මගෙයි වට්පෑඩ් එකෙයි third anniversary එක සහ මේඝ 2nd anniversary එක !! හරිම නොස්ටැල්ජික් හැඟීමක් එනවා මට... ආයෙම හැමෝටම බොහොම ස්තූතියි !!
          	
          	යස්වි

abcdefgzlnsn

@Yazwi_03 congratulations ma fav. author!❥
Reply

Yazwi_03

@Phoenix_Maddie pradhanta wish karanna nm sahenna kal inna wei ithin
Reply

Phoenix_Maddie

@Yazwi_03 සුබ පැතුම් යස්වියෝ.. කළු කුමාරයා නොහිටින්න අපි දෙන්නේ හමු වෙන්නෙත් නෑ නේද? කළු කුමාරයාට හැපී ඇනිවසරි වේවා.... ප්‍රධාන්ට මෙහෙම විෂ් කරන්න බලා ඉන්නවා ඈ...
Reply

Phoenix_Maddie

@Yazwi_03 මුලින්ම ඔයාගෙ විභාග නිමා කරගමු. බලා ඉන්න එක දැන් මගෙ සෛලයක් ගානෙ ජාන අස්සටම කා වැදුන දෙයක් වෙලා. ඒ නිසා අවුලක් නෑ. දවසක් ඒවි අපි ප්‍රධාන්ට මේ වගේ ඇනිවසරි විෂ් දාන... ❤️❤️ එතෙක් මම බලා ඉන්නවා නංගි

Yazwi_03

වට්පෑඩ් එකට ඇවිත්  අවුරුදු තුනක් වෙනවා සහ... මේඝ ලියන්න අරගෙන දැනට අවුරුදු දෙකක් වෙනවා.. අද දවසට.. කලින් එක නම් ඊයේ තිබුණේ.. ඒත් මට අමතක වුණානේ... එනිවේ.. මේ කාලය ඇතුළට ඔයාලගෙන් ලැබුණු සපෝට් එකට මගේ හදපිරි ප්‍රණාමය පුදකරනවා මිතුරනි !!
          
          මේඝ එන්න එන්න නාකි වෙනවා නේද කියලා මතක් වෙද්දි.. බට් මේඝ ෆැන්ඩම් එක ඕල්වේස් තරුණ වෙනවා.. (ටොප් රීඩර් , ඕනර් ඔෆ් ද ස්ටෝරි ; යන්තන් දිනේ මතක් කරපු හින්දා හෙන ගැම්මෙන් මේවා කියන නෙළුම් අල පන්තියේ මන්...)
          
          මගෙයි වට්පෑඩ් එකෙයි third anniversary එක සහ මේඝ 2nd anniversary එක !! හරිම නොස්ටැල්ජික් හැඟීමක් එනවා මට... ආයෙම හැමෝටම බොහොම ස්තූතියි !!
          
          යස්වි

abcdefgzlnsn

@Yazwi_03 congratulations ma fav. author!❥
Reply

Yazwi_03

@Phoenix_Maddie pradhanta wish karanna nm sahenna kal inna wei ithin
Reply

Phoenix_Maddie

@Yazwi_03 සුබ පැතුම් යස්වියෝ.. කළු කුමාරයා නොහිටින්න අපි දෙන්නේ හමු වෙන්නෙත් නෑ නේද? කළු කුමාරයාට හැපී ඇනිවසරි වේවා.... ප්‍රධාන්ට මෙහෙම විෂ් කරන්න බලා ඉන්නවා ඈ...
Reply

Yazwi_03

" I'm not a genius. Just accept it and start over. I'm just an average person. No. I may be slightly below average. But trying every day. That's all I can do!! "
          
          LYR <3

abcdefgzlnsn

@Yazwi_03 it must hv taken such hard work to make it there. You must hv cried sm in secret, and suffered so much pain..
            
            Yet we move forward.. still !!
Reply

Phoenix_Maddie

@Yazwi_03 Hey did you know that you don't fit in to this normal categories cz you are way too awesome in your own way, ok? So keep trying to be even more awesome , and ofcz I know you are trying ❤️❤️
Reply

Yazwi_03

ලස්සන කතාවක් හම්බුණා ගායිස්... ඒකේ රයිටින් ස්ටයිල් එක හරිම ලස්සනයි වචන ගැළපීම එහෙම නියමයි... මට නම් ෆස්ට් චැප්ටර් එකෙන්ම ආස හිතුණා ඔයාලත් කියවලා බලන්න..... ඇත්තටම ඒක ලස්සනයි....
          
          
          
          https://www.wattpad.com/story/369699701-%E0%B7%83%E0%B7%83%E0%B6%BB-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%BA-ongoing-bl
          
          යස්වි

Mandy_129

@Yazwi_03 ආදරෙයි ජෙයියනේ ❤️
Reply