_Taekookie_Moon_

රෑ වෙලා පින්න මලේ අරන් එන්නම්... ❤ (බලන් ඉන්න අය ඉන්නවත ම්හ්ක්....) 
          	
          	තේමිය, දෙනුවන් ගෙන් අාපහු අපි සුහාන්, ස්නේහ පැත්තට යමු~
          	 #මටනම්ලේසිවෙන්නෑතේමිගෙන්ගැලවෙන්න
          	
          	 හංසක, මහී දෙන්නත් එනවා ඔන්න අාපහු ~ Happy now?! ヾ(^-^)ノ
          	
          	මගේ පින්න මල් ටිකයි රෝස මල් ටිකයි ❤ ලාවියො

Swag_sopier

@_Taekookie_Moon_ හනේ මම ආදරෙයි ඇටයෝහ් ❤️
Odpowiedz

_Taekookie_Moon_

රෑ වෙලා පින්න මලේ අරන් එන්නම්... ❤ (බලන් ඉන්න අය ඉන්නවත ම්හ්ක්....) 
          
          තේමිය, දෙනුවන් ගෙන් අාපහු අපි සුහාන්, ස්නේහ පැත්තට යමු~
           #මටනම්ලේසිවෙන්නෑතේමිගෙන්ගැලවෙන්න
          
           හංසක, මහී දෙන්නත් එනවා ඔන්න අාපහු ~ Happy now?! ヾ(^-^)ノ
          
          මගේ පින්න මල් ටිකයි රෝස මල් ටිකයි ❤ ලාවියො

Swag_sopier

@_Taekookie_Moon_ හනේ මම ආදරෙයි ඇටයෝහ් ❤️
Odpowiedz

_Taekookie_Moon_

අහන්න තියන දෙයක් අහන්න... රෑට උත්තර දෙන්නම්... ❤
          I just published "Q & A" of my story " පහන් ටැඹ  || ʙʟ || ɴᴏɴғɪᴄ ✔". https://www.wattpad.com/1450530648?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Taekookie_Moon_

_Taekookie_Moon_

Q & A එකක් ඔ්නද ලමයි? 
          
          ගුත් මෝනිම්❤

Swag_sopier

@_Taekookie_Moon_ දෙන්න අනේ.. ❤️
            
            ගුඩ් මෝනින් !!! ❤️
Odpowiedz

cho_chea_jun

@_Taekookie_Moon_ අනේ අනේ ඕනේද කියලා අහගෙන එන්න එපා හරිත..දෙනවා කිවානම් දෙන්න..එච්චරයි..ගුඩ් මෝර්නින් ඒයි..❤️
Odpowiedz

Nikkyjeon

පහන් ටැඹ කියවලා ඉවර කලේ දැන්...ඒක මාරයි...කොල බොක්කටම වැදුනා...දුකයි ඉතින්...කමෙන්ට් කලා...බලන්නකෝ...ඔයා සුපිරියට ලියලා ඒක...හුගාක් ස්තූතියි නංගෝ ඒ වගේ කතාවක් ලීවට...හැම ආදර කතාවටම සතුටුදායක අවසානයක් නෑනේ....❤️❤️❤️

Nikkyjeon

@_Taekookie_Moon_ එපා එපා..ඔය එන්ඩ් එක තියන්න..එතකොටයි දැනෙන්නේ...❤️
Odpowiedz

_Taekookie_Moon_

@Nikkyjeon බැලුවා බැලුවා ❤ මුලු නොටිෆි බෝඩ් එකේම ඔයා තමා❤ අාදරෙයි හරිද මුල ඉදන්ම හිටියට... ලියන්න එපා වෙන වෙලාවටත් කමෙන්ට් එකක් හරි වටිනවා ❤ ඉතින්.... මං අැහුවොත්... එයාලට සතුටුදායක අවසානයක් ඔ්නද? 
Odpowiedz

cho_chea_jun

          *තේමිගේ නිල් ඇස් අයිතිකාරයා වෙත,*
          
              _අතාරින්න ඕන වෙලාවත් ලගින් හිටිය උබ එකපාරට ම ගියාම මන් කොහොම දරාගන්නද බන්? ඉතින් අතාරින්න හිතුව එක වැරදිද? මන් තව බලාගෙන ඉන්නද?උබ එනවද? ඒත් මට මහන්සි බන්..අන්තිමට කියන්න තියෙන්නේ මන් උබට හරි ආදරෙයි බන්.._
          
          
          
          *නිල් අයිතිකාරයගෙන් තේමිට,*
          
               _අයියේ මන් දන්නවා උබට පාලුයි නේද? මට උබව සෑහෙන්න මතක් වෙනවා බන්..උබ එපා කියද්දි මන් ආවට මොකද මයෙ හිත උබවම හොයනවා බන්..උබේ ඔය කදුලු දකිද්දි හිත පිච්චුනා යකෝ මගෙත්..ඉතින් මාත් උබට හරි ආදරෙයි නේ බන්..මේ ආත්මේදි බැරි උනත් ඊලග ආත්මේදී මගේ වෙයන් අයියේ..._
          
          (හිතට දැනුන නිසා ලීවෙ..මේක මගෙන් ඔයාට පින්න මලේ...)

_Taekookie_Moon_

@Swag_sopier @Nikkyjeon @Thilshu  ❤එ්ක ලස්සනයි හුගක්
Odpowiedz

_Taekookie_Moon_

@Swag_sopier
          
          Sope කස්ටියට කතාවක් ගෙනාවා ලස්සන! 
           අනිවාර්යයෙන්ම කියවන්න මේක ❤
          https://www.wattpad.com/story/360000287

Swag_sopier

@_Taekookie_Moon_ awww thank u very much akkah ❤️
Odpowiedz

_Taekookie_Moon_

 ᴀᴜᴛʜᴏʀ ɴᴏᴛᴇ එක දැම්මා ❤
          I just published "වදනක්...! " of my story " පහන් ටැඹ  || ʙʟ || ɴᴏɴғɪᴄ ✔". https://www.wattpad.com/1450530651?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_Taekookie_Moon_

_Taekookie_Moon_

@Woon-Su (*ˊᗜˋ*)ᵗᑋᵃᐢᵏ ᵞᵒᵘ
Odpowiedz