buny_bee

තව එකක් දැම්මෝ
          	I just published "004 කොටස " of my story "WHO I AM ". https://www.wattpad.com/1452164955?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=buny_bee

buny_bee

ගොඩ කාලෙකින් ආවෝ... 
          
          ( සඳේ අයිතිය හෙට දෙන්නම්..) 
          
          ආතරෙයි...බනියා..
          
          ම්හුක්..
          I just published "003 කොටස " of my story " WHO I AM ". https://www.wattpad.com/1448007540?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=buny_bee

PavithraPalliyaguru0

@buny_bee අනේ ඉතින් ❤️
Răspunde

buny_bee

@PavithraPalliyaguru0 ආතරෙයි නේ ඉතින්♥️
Răspunde

buny_bee

කොකූස්ලා..
          
          මතක ද දන්නෑ බනියා කියලා කෙනෙක් කතාවක් ලිය ලිය හිටියා.. බුහ්.. 
          
          කලින් චැපියේ තියෙන වැරදි ගොඩ බලලා ආපු බනියා.. දෙයියනේ බනියට කමා කරන්න හරිද මහ ගොඩක් වැරදිනේ අප්පාවේ..
          
          ඊළග එකත් අරන් ඉක්මන්ට එන්නම් ම්හුක්..
          
          
          ආතරෙයි..
          
          බනියා

PavithraPalliyaguru0

@buny_bee පොඩි එකා නිසා අතාරින්නෙ ම්හුක් ☹️☹️☹️ එන්ඩ ඈ... බලන් ඉන්නෙ මේ ❤️
Răspunde

mj_whoopy

@buny_bee ඉක්මනට එන්න ඒයි... ආදරෙයි හලෝව්...❤️
Răspunde

ChamikaDilshara

@buny_bee ඉක්මනට එන්නෝ අපිත ආදරෙයි  ❤❤
Răspunde

buny_bee

කොකූස්..!!
          
          මේඝයන් අතරින් ' Who I Am' 
          
          අලුත් චැපිය දැම්මා... කියලවා බලන්න හොදද කියලා.. ම්හුක්..නේත සමන්ත..
          
          https://www.wattpad.com/1444624770?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=buny_bee
          
          
          බනියා..
          

buny_bee

කොකූස්..
          
          බනියා සීක්‍රට් මැසේජ් ලින්කුවක් හලලා තිබ්බනේ.. ඒක තාම වැඩ ම්හුක්..
          
          බනියා රිප්ලයි ගෙනාව..
          
          අලුත් කතාවක් ලියමු කියලා තිබ්බා.. සඳේ අයිතිය ඉවර උනාම.. හෙමින් ලියමු ඒයි..මන් පටන් ගන්නම්.. .
          
          ඊළගට සීක්‍රට් පැංචියෝ... ඔයා අදත් හරි ලස්සන වචන ටිකක් මට එවලා..ස්තූතියි පැංචියෝ... 
          
          ආහ්.. තව.. සඳෙව් අයිතිය වෙනුවෙන් සුභ පතපු හැමෝටම ස්තුතියි අප්පාවේ...
          
          බනියගේ ෆලෝස්ලා 500+ ක් වෙලා දෙයියනේ දෙයියනේ...
          
          බනියා හරි ආතරෙයි ඒයි.. ඇත්තටම මට වැඩ ගොඩක් එකට වැටුනම බනිය ස්ටක් වෙනවා.. එතකොට මොනවමහරි දෙයක් මඟෑරනවා.. බනියා කාලයක් පුරුදු උනා conversation වලට ලොකු තැනක් දෙන්න.. ඒත් පස්සේ මිනිස්සුම මට පුරුදු කරා ඒකේ වටිනාකමක් නෑ කියලා.. ඉතින් බනියා හුරු උනා ඒ දේවල් වලට වටිනාකමක් නොදී ඒවගෙන් ඈත් වෙන්න.. කොච්චර ඈත් උනාද කියුවොත් මන් මේ තැඹිලි පාට ෆැන්ටසියට ආවේ ඒ දේවල් එක්ක.. 
          
          ඉතින් බනියා ස්ටක් වෙද්දි ගොඩක් වෙලාවට ඔයාලව මඟෑරනවා.. මොකද මන් කාලයක් තිස්සේ ඒ දේවල් මගෑරපු නිසා.. දැන් ඒක මගේ ඇගේ තියෙන දෙයක් වෙලා.. පුරුද්දක් වෙලා.. 
          ඉතින් බනියාට අලුතෙන් දැන් ඔයාල වෙනුවෙන් වෙලාවක් හදාගෙන රිප්ලයි කරන්න කමෙන්ට් කරන්න වෙලා..මන් ගොඩක් වෙලාවට මේක කියන්න උත්සාහ කලා..ඒත් මන් හිතන්නෑ ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා.. 
          
          මෙහෙම ගොඩක් අඩුපාඩු බනියා අතින් වෙලත් ඔයාලා මන් එක්ක රැඳිලා ඉන්නවට ගොඩජ් ස්තූතියි.. කියන්න වචන නෑ..ඒත් බනියාට ඔයාලා දෙන මේ වටිනාකමට බනියා ඔයාළට ණයයි.. ♥️
          
          ඒක නිසා ඔයාලා ආසම විදියට බනියා ණය ගෙවන්නම්ම්... ඒවගේම ගොඩාආහ්හ්ක් ආදරෙයි මේ ෆැන්ටසිය ඇත්තම යථාර්ථයක් කරලා බනියට සතුටින් ඉන්න හේතුවක් හැදුවට.. නැත්නම් බනියා මුල් දවස් වල හිටියෙත් වට්ටිය ඇතුලෙත් මුල්ලකට වෙලානේ අප්පා.. 
          
          ඉතින්..,, 
          
          බනියගේ සතුට = ඔයාලා..!! ♥️
          
          
          
          ආතරෙයි ගොඩක්...
          
          බනියා..
          
          
          

TataMine95

@buny_bee බනියෝ ආතලෙයි ගොදාක් 
Răspunde

buny_bee

වළාකුලු අතරින්..පළමු චැපිය.. කමෙන්ට් ශෙයාර් ඇන්ඩ් වෝට්..
          
          ආතරෙයි බනියා
          I just published "001 කොටස" of my story " WHO I AM ". https://www.wattpad.com/1444956001?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=buny_bee