jeontaez99

https://www.wattpad.com/story/360886643?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jeontaez99
          	
          	Panthers 34 කොටස දැම්මා ❤️❤️❤️❤️ හැමදාම comment vote කරල support කරන හැමෝටම ගොඩාක් ස්තූතියි හොඳේ ❤️❤️

Megani_so_FE

යෝ කෙල්ලේ... ඔයා ලියනවා ලස්සනයි... දිගටම ටොප්කුක් ඕනේ... එතකොට දිගටම කියවන්න පුළුවන් 

jeontaez99

@Megani_so_FE අනේ ගොඩාක් ස්තූතියි සුදූ.. මම මේක ඉවර උනාම ආයෙත් එකක් ලියන්න හිතන් ඉන්නව..ඒත් තාම හරි idea එකක් නෑ.. බලමුකෝ.. ❤️❤️❤️❤️❤️
Reply

taekooklv7

අක්කෙ කතාවක් දෙන්න පුළුවන්ද ❤️

taekooklv7

@taekooklv7 හලි තැන්කූයූ අක්කෙ හොදට කරන්න all the best ඔයාට පුළුවන් ඔයා ගොඩක් දක්ෂයි...❤️☺️
Reply

jeontaez99

@taekooklv7  ඇත්තටම ඒක මරු වෙයි.... මන් ඒවගෙ manhwa කියෝල තිබ්බට taekook ලියල නෑ.. ගොඩක් ස්තූතියි අලුත් idea එකක් දුන්නට.. මම අනිව try කරන්නම්ම්ම්... ❤️❤️❤️❤️❤️❤️
Reply

taekooklv7

@taekooklv7 මට ඕන  top tae bottom kook එකෙ ටෙට වඩා කූකි වැඩිමල් කරලා පුළුවන් ද 
Reply

jeontaez99

https://www.wattpad.com/story/360886643?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=jeontaez99
          
          Panthers - 33 - කොටස update කළෝ...  වැඩි අය විතරක් කියවන්නෝ.. report කරන්න නම් එපා හොඳේ.. අනේ ගොඩක් කාලෙකින් එන්න පුළුවන් උනේ.. පරක්කු උනාට සමාවෙන්නෝ..❤️❤️❤️❤️

Waterlily-jeon

@jeontaez99 Ane panthers digatama liyanna. Aasawen kiyewwe 
Reply

jeontaez99

අනේ කට්ටියම සමාවෙන්න panthers එකේ update පරක්කු උනාට.. මේ දවස් වල හරියට හුස්මක් ගන්නවත් වෙලාවක් නෑ.. මේ Research කෙහෙල්මලක් හින්ද.. මැයි 25 පහු උන ගමන් ඊළග කොටස දෙන්නම් හොඳේ.. 

sherina1230

Oya enawa neda kthawa aran?
Reply

sherina1230

Sudu oya enna nadda kthawa aragene?? Api balan innawa panther denakan
Reply

jeontaez99

අනේ මැයි 6 ඉදන්  wattpad message කරන්න බැහැ නේද? එතකොට ඔයාලගෙ supportive Messages , කතා ගැන අදහස් ,  සේරම නැති වෙයිද ඒ කියන්නෙ? අනේ ඒව Save කර ගන්න විදිහක් තියනවද ? දන්න කෙනෙක් කියන්නකෝ..   (`•  •´)

jeontaez99

@jeontaez99 Normal mg danna be suduu dn. Ane matath hari dukayi 
Reply

sherina1230

Ane kiyanna apite msgs danna brida aya kathawa gena kiyala?? Aneee 
Reply

jeontaez99

@LeonaAngel635 අනේ දන්නෑ සුදෝ.. wattpad new update එකක්ලු. Mg option නැති වෙනවලු..  mg ටික save කරන්න විදියක් දන්නවද ?
Reply