mariojin62

නිවාලන්න මා ටිකක් දිග චැපක් තීන්නෙ....
          
          ඒකයි පරක්කු බබාලා❤️
          
          රෑ වෙලා හරි දෙන්නම්❤️

Limansa235

@mariojin62 hariyoooo akkige wadath karaganna gaman himita dennakkoo
Reply

soo_yun_hee

@mariojin62 ❤️❤️❤️❤️
Reply

tharuu__13

@mariojin62 හෙහ් කමක් ඤෑහ් මුල එපි ටික ඒ වෙනකම් කියවන්නම්කො ඒනම්
Reply

mariojin62

අනේ හැමදාම කමෙන්ට් කරන බබාලාදෙතුන් දෙනෙක් දැන් චැප්ටර්ස් කීපෙක ඉදලම කමෙන්ට් එකක්වත් දාල නෑනෙ......
          
          එයාලට නොටිෆි ගිහින් නැතුවද....කතාවෙ මොකක් හරි අඩුවක් වෙලාද දන්නෑ......
          
          එහෙම හොදටම මතක බබෙක් මගෑරෙද්දි හරි දුකයි

Viana_1365244

Asawa putha ubar waradak thm krnw aa
Reply

Viana_1365244

Kthawa asse iddi comments damm kiyl hithan hithin type krl tyenne mn withri kyl hithuwe
Reply

Dee_nu_V

@mariojin62 Asawage pesar peththa mathakai neda ❤️
Reply

mariojin62

නිවාලන්න මා එකට වට්සැප් ගෲප් එකක් හදමු කියලා හුගක් බබාලා කියනවා......
          
          අනේ මංදා ඒත් මට බයයි.....
          
          කතාවට හරි මට හරි අකමැති කෙනෙක් ඕකට ඇඩ්වෙලා මොකක් හරි පිස්සුවක් නැටුවොත් කියලා.....
          
          බලමුකො ඉස්සරහට
          
          නොටිෆි යන්නැති අවුලනම් සෑහෙන්මම තියෙනවා වගේ

mariojin62

@Misdaffodils ආතරෙයි❤️
Reply

mariojin62

@Dewmee ඔව් නේද අක්කා
            ආතරෙයි❤️
Reply

mariojin62

@NVK_GuRl ඒක තමා මාත් හිතුවෙ
            ආතරෙයි❤️
Reply

_Vntekoo_

Mari akkt mawa amthki dn :( 
          
          

mariojin62

@_Vntekoo_ ඒම නෑ හරිට්ජ
            මම ඔයාට ආතරෙයි❤️
Reply

_Vntekoo_

@mariojin62 monawa unth mawa dn wadk nane oyt
Reply

mariojin62

නොටිෆි යන්නෙ නැති අවුලක් තියෙනවා නේද බබාලා....
          
          එක නංගි කෙනෙක්ට අට වෙනිදා දැම්ම එකේ නොටිෆිය ආවෙත් ඊයෙ එක එක්කලු.
          
          අනේ මංදා මේ ඇප් එක කෙලින පිස්සුනම්

kimnethuTK

@mariojin62 ow akki math notification nene na 
Reply

mariojin62

නිවාලන්න මා දැම්මෝ❤️
          
          
          https://www.wattpad.com/1445452080?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=mariojin62
          
          අර මගෙන් අන්තිමටම කන්ටැක් නම්බර් එක ඉල්ලුව හැම බබෙක්ගෙම ඉන්බොක්ස් එකට මම් ඒක දැම්මා....ඒත් හුගක් අයට ඒක ලැබිලා නෑ මම හිතන්නෙ.....ඔයාලා බලන්න කලින් ඉන්බොක්ස් අයින් කරන්න ඇති මේකෙන්....ඒත් මම දුන්නා බබාලා.හොදද?❤️
          
          
          මම වට්පෑඩ් ගෲප් දෙක තුනකම ඉන්නවා.ඕනි කෙනෙක් ඉන්නවනම් ඒකකට හරි මැසේජ් එකක් දාන්න.මම දැක්කොත් රිප්ලයි කරන්නම්.නැත්තං මගෙ fb එකට මැසේජ් එකක් දාන්න....වට්පෑඩ් නේම් එක එක්ක.මම ඔයාලට නම්බර් එක දෙන්නම්❤️

Limansa235

@mariojin62 ane akkiyoo me nakatath whatsapp group ekata add wenna onaneh humm 
Reply