moonflower_9597

Was insanely waiting for this mighty look of OUR SIR CAPTAIN KIM TAEHYUNG with the SDT Uniform and Black Shades TT
          	
          	He looks so buff, healthy and dominant ❤
          	
          	
          	https://www.wattpad.com/1452576663?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=moonflower_9597

jungkook24kim

@moonflower_9597 I can't take it he is so handsomee
Reply

moonflower_9597

Was insanely waiting for this mighty look of OUR SIR CAPTAIN KIM TAEHYUNG with the SDT Uniform and Black Shades TT
          
          He looks so buff, healthy and dominant ❤
          
          
          https://www.wattpad.com/1452576663?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=moonflower_9597

jungkook24kim

@moonflower_9597 I can't take it he is so handsomee
Reply

moonflower_9597

නන්ෆික් bl එකක්.. කතාව කම්ප්ලීට්.. කැමති අය කියවලා සපෝට් එකක් දෙන්න ❤
          https://www.wattpad.com/story/367362064

moonflower_9597

@Lochi_Jeon තාම ලියන ගමන්.. ටිකක් බිසී උනා මං මේ ටිකේ :(
Reply

Lochi_Jeon

@moonflower_9597 අප්ඩේට් එකක් දෙන්නකො
Reply

moonflower_9597

I'm sorry guys.. I've been very busy these past few days. I had exams, interviews and a medical examination and had to travel back and forth to prepare the necessary documents. Anyway, I will update as usual after tomorrow.
          
          මං අර කියපු කෙනාව මට ආයෙත් හම්බ උනා (දැන් හැබැයි අර එදා කියපු ක්‍රශ් එක වගේ එක නිකන් නැතිවෙලා වගේ හරිද) අපි දෙන්නටම එක දවසක් තිබුනු නිසා එයා මගෙ යාලුවට කියලා තිබුනා මට මැසේජ් එකක් දාන්න කියන්න කියලා. ඊටපස්සෙ අපි දෙන්නා එදා හම්බුනා.. ඊළඟ දවසෙ මං එයා එක්ක ගියෙ. අපි දෙන්නා ගොඩක් දේවල් කතා කරා ඉතින් යන්නයි එන්නයි පැය ගානක්නෙ. කොල්ලා හොඳයි.. හැබැයි ටිකක් මැර ටයිප්දත් මන්දා. අතින් පයින් ප්‍රශ්න විසඳන්න හිතන්නෙ. 2000න් පස්සෙ ගොඩක් අයට අක්කා අයියා කියන පුරුද්දක් නෑනෙ.. එයාටත් ඒක පොදුයි. කතාවෙ හැටියට ටිකක් ප්ලේබෝයි ටයිප්.. ඒත් මං කෙනෙක්ගෙ අකමැති ගතිගුණයක් ඒක. 
          මොනා උනත් හැබැයි එයාගෙ වැඩේ කලින් ඉවර වෙලත් මං එනකම් පැය ගානක් හිටියා කොල්ලා. 
          ආයෙ හම්බ වෙන්නෙ නැතිවෙයි කියලා හිතුවට අන්තිමට හොඳ යාලුවො වෙලා නතර උනේ. බලන් ගියාම අපි නොහිතන දේවල් වෙන්නත් පුළුවන් අන්තිමට ;)

moonflower_9597

@bunny7jk හයියෝ.. මල්ලිලට මාත් අකමැති ඔය ප්‍රශ්න නිසා :(
Reply

moonflower_9597

ChandanaKalansooriya

Update ekk dennko akko 

moonflower_9597

@ChandanaKalansooriya හෙටින් පස්සෙ දෙන්නම් හොඳේ.. හෙට වෙනකම් මං ගොඩක් බිසී.. ලොකු වැඩ ගොඩකට හිර උනා :(
Reply