vk_panther

vk_panther

@nish_jk අඤෙ දරුවෝ........ :( 
Balas

nish_jk

@vk_panther  ඔයා අර taekook story එක දෙන් නැද්ද අනේව්ව්ව් (පෝන් එක පපුව උඩ තියන් කොට්ටේ ඔලුව තියන් උඩ බලන් අඩන ස්ටිකරේ*)
Balas

vk_panther

ලොවට අසම්මත මා ළඟ සම්මත නුඹට හඳුන්පොත පෙම් බැන්දා....
          
          ලෝක කතන්දර අපමණ ගින්දර වින්දත් දාහක් නව නින්දා....
          
          වියපත් බඹරුන් කෝම තලන්නද මල් පෙති ලස්සන උන් හින්දා.....
          
          වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා .....
          
          
          Funny romance category එකේ nonfic bl කතාවක්.. යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් බේස් වුණු එකක්.. මේක අක්කාට සපෝට් එකක් දෙන්නකො ළමයි ❤️ 
          
          https://www.wattpad.com/story/369960677?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=fragrant_freesia
          
          
          
          

Kimhanuel25

@vk_panther හාම් ♥️
Balas

shamuli-2007

අක්කියෝ , පුනරාගමන ෂෝක් වගෙ නේ. කින්නර ගෝත්‍රයත් ඉන්නවා. මනෝහර ලා නේද ඒ? අනේ ඔව් කියන්න? නැත්තං වෙන අයද ඒ? අක්කා සිතියමේ ලකුණු කරලා තියෙන්නේ මුහුදනෙ කින්නර ගෝත්‍රයට අයිතී කියලා. ඒ කියන්නෙ මනෝහර ලා නේද
          
          අක්කී පුනරාගමන ෂෝක්. ආරුල් නේද main character එක? එයා ටොප් කෙනෙක්ද බොටම් කෙනෙක්ද? අක්කියෝ කියන්නකෝ 

vk_panther

@shamuli-2007 බොහොම ස්තුතියි ඒයි❤️
            ඔව් ඔව් මනෝහර ගෙ සෙට් එක තමා හී ❤️ 
            
            __ ආරුල්ගෙ පොසිෂන් එක ඉක්කනට දැන ගන්න පුලුවන් ඒ 
Balas

vk_panther

ඊයේ කීව කතාව දැම්මා මම. 
          පංච මහා ගෝත්‍ර වල නැවත පුනරාගමනය ගැන ලියවෙන 21 වෙනි සියවසේ කතාවක්. 
          
          ෆනී කොටසුත් තියනවා. අසුර , සුර , පිසාච , බ්‍රහ්ම , කින්නර ගෝත්‍ර වල නැවත ආගමනය.. කලින් කීවා වගේ supernatural කතාවක් හොඳද.... කැමති අය කියවලා බලන්න ❤️❤️
          
          https://www.wattpad.com/story/370443687?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=vk_panther

Starluna17

@vk_panther❤️✨
             ආනෙ අක්කෙ.. whispers of blues දෙන්නෑද..??
Balas