ඔන්න කතාව ඉවරයි මන් හිතනවා මන් කතාවෙන් කියන්න ගියපු දේ ඒක කියවපු ඔයාලට තේරුණා කියලා
මිසෝ
යුන්ගි
හෝසොක්තුන්දෙනා අතර ලොකු බැදීමක් තිබුණත් ඒක යාළුකමත් එක්ක බැඳුණු ලස්සන බැදීමක්. එතන යාළුකම සහෝදරකම ඇරෙන්න වෙනකිශීම දෙයක් තිබුනේ නෑ.
අනිත් එක මේක ඇත්ත කතාවක් ඉතින් මගෙන් සමහරු ඉල්ලලා තිබ්බ විදිහට කතාව වෙනස් කරන්න මට බෑ ☺️ ඒක ඔයාලා තේරුම් ගනී කියලා මන් හිතනවා. මේ කතාවේ ඔන්න මන් යුන්ගිව මැරුවෙ නෑ හරිද 😂😂 එහෙම කරන්නත් හේතුවක් තිබුණා.
හරි එහෙනම් ඉතින් කතාව ගැන පොඩි දෙයක් කියාගෙන යනවා නම් මේ අහිංසක ඔතර් කැමතියි ☺️
(2021.10.14)
ВЫ ЧИТАЕТЕ
FRIENDS (COMPLETED)
Фанфикනොසිතූ ලෙසකට මා දමා යන්නනට ගියේ දුර ඈතක මගේ මිතුදම ඔබට නොවටිනා නිසාද දින ගනිමින් බලාසිටි නමුත් නුබේ සිනවන් යළි දැක ගන්නට මා ප්රමාදයි මිතුර ඔබේ සිහනව මා අතහැර දමා ගිහින් මා එන්නටත් කලියෙන් ම This is not a ship story. This is a true story bas...