chapter 03

378 59 1
                                    


👦-අම්මෝ අැති යන්තන් දැන්වත් අාවා.ඉක්මනට යමු දැනටමත් හුගක් පරක්කුයි.

අපි කවද්ද ඉතින් වෙලාවට වැඩක් කරේ.
_________________________________...



එහෙම කියලා Mr. Jeon අනිත් පැත්ත හැරිලා යන්න හැරිලා කාර් එක ලගට යන කොටම එයාට හම්බුනේ ජිමින්ව.

🐥-ජන්කුකී...............

👦-අා.. මේ ජිමින් පුතා නේ

🐥- සෝදේයො අප්පා..🙂 කොහෙද අනේ මේ ජන්කුකී.

👦-එයා ගේ අැතුලේ ඉන්නේ.

👧-ජිමිනි

🐥-කුකී,ජියෙන් ඔම්මා ඔයාලා මේ කොහෙද යන්න හදන්නේ..

👧-මොචි බබා අපි මේ කුකීගේ wedding dress ගන්න යනවා.අැයි කුකී කිවුවේ නැද්ද🙄

🐥-අාා දැනුයි මතක් වුනේ..එහෙනම් මම යනො.

🐰-ජිමිනී.......... (ගේ අැතුලේ ඉදන් garden එකට දුවගෙන එන ගමන් ජන්කුක් කෑ ගහගෙන අැවිත් ජිමින්ව චොප්ප වෙන්නම තදින් බදාගත්තා.

🐥-කුකී.. ( ජිමිනුත් අනිත් පැත්තට ජන්කුක්ව තද කරලා බදා ගත්තේ)

🐰-අැයි ජිමින් ඔයා මෙහෙ අවේ

🐥- මන් මේ නිකන් අවේ...අපි ගොඩ දවසකින් හම්බුනෙත් නැහැනේ... එකයි අාවේ.🤗 I miss you so much කුකී

🐰- එත් අපි පෙරේදා හම්බුනානේ..😐

🐥- හරි හරි බන්😋

👧- පුතා අපි යමු නේද .ජිමින් පුතත් පරිස්සමට යන්න.😇

🐰- ඔම්මා අපි ජිමින්වත් ගෙනියමුකෝ.ජිමින් ඔයා එනවා නේද🙁

👦- අාා..ඔව් පුතා ඔයත් එන්න එතකොට ජන්කුක්ට පාලු නැති වෙයිනේ.😇

👧-හ්ම්.. ඔයා එන්න කැමතිද ☺

🐥- ඔවු.......

(විනාඩි 30 ක ගමනකට පස්සේ Mr. Jeon ලා ගේ වාහනය නැවැත්තුවා)

👦-ඔන්න අපි අාවා.කෝ ඉක්මනට බහින්න.

👧-තාම ටේහි ලා අැවිල්ලා නැද්ද .

👦-ඉන්න මන් call එකක් දීලා අහලා බලන්නම්.

📞👨.............

👦-hello යුන්ෂික් ඔයලා අාවද

👨-අා ඔව් සෝදේයොන් අපි අවා ..අපි ඉන්නේ shopping mall එක අැතුලේ.

👦-අා අපි එන්නම් අැතුලට .

📞end.......

👦-එන්න යන් අැතුලට යුන්ෂික් ලා අැතුලේ ඉන්න්‍ේ.

(ජන්කුක්ගේ තාත්තා එහෙම කියලා . Mall අැතුලට ගියා .එයාගේ පිටිපස්සෙන් ජන්කුක් ,ජන්කුක්ගේ ඔම්මා යි ජිමිනුයි ගියා.)

(Mall එක දැකපු ජිමින්ගෙයි ,ජන්කුක්ගෙයි අැස් ලොකු වුනා... මොකද ඒ mall එක ගොඩාාාක් ලොකුයි වගේම ගොඩාාාක් ලස්සන නිසා.)

(Mall එකට අාපු Jeon පවුල ඊලගට Kim පවුලව හොයන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Mall එකට අාපු Jeon පවුල ඊලගට Kim පවුලව හොයන්න ගත්තා.)

👧-අා.අර ඉන්නේ ටේහි නේද .අනා මගේ චූටි කොටි පැටියත් ඉන්නවා.

👦-අපි යමු එතන්ට...කුකී,ජිමින් කො එන්න යන්න .. කොහෙද ඒ ඩින්ගට මේ ලමයි දෙන්නා ගියේ.
ජියෙන්.. ඔයාවත් දන්නවද කුකීයි ,ජිමිනුයි කොහෙද ගියේ කියලා.

👧-නැහැ ... අනේ සමහරක් විට washroom ගිහිල්ලා අැති.

👦- ඔයා අතන්ට යන්න .මන් ලමයි කොහෙද කියලා බලලා එන්නම්.

_______________________________________
මේ දවස්වල update පරක්කු වෙයි අනේ.. වැඩ ගොඩ ගැහිලෝ....

Chapter එකත් පොඩ්ඩක් කොටයි .. සොලි හොදේ🤗😇

Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now