29

246 49 65
                                    

වර්තමානය.
Xiao Zhan

උදේ 3.30 ට විතර නැගිටලා තමයි මම airport යන්න ලෑස්ති වුනේ. Flight එක උදේ 6.10 ටනෙ.
යිබෝගෙ ඇදුම් අල්මාරිය ඇරලා යට ඉදන් උඩට ඔක්කොම ඇදුම් තෝරගන්න කොට මට හම්බ වුනා කැප් එකක්.
ඒක මගේ කැප් එකක්. අපි යාලුවෙන්න කලින් , හැබැයි chat කරන කාලෙ ගත්ත , ආදරේ හිතේ හංගගෙන හිටිය කාලේ ගත්ත එකක්. අද දවසට දාන්න හොදටම ගැලපෙනවා.

Security officers ලා දෙන්නා කැබ් එකක් අරගෙන යිබෝගෙ ගෙදර ඉස්සරහට ආවා.

" මම එනවා zhan ge ඔයාව drop කරන්න . "
දඩබඩ ගාලා ලෑස්ති වෙමින් යිබෝ කිව්වා.

" එපා. එපා බොබෝ. කොහෙන් හරි ෆොටෝ එකක් වත් වැදුනොත්?? "

" මාව අදුනගන්න බැරි විදිහට යන්න පුළුවන් "
එහෙම කියලා එයා full- face helmet එකක් අතට ගත්තා.
" මේක දාගෙන අද මම drive කරන්නෙ"

හ්ම්.. ඒකත් අවුලක් නෑ තමයි. මොකද කලින් යිබෝ එහෙම කරල තියෙනවා.
හැබැයි ඉතින් ඒ full face racing helmet දාපු xiao zhanගෙ mysterious driverගෙ ෆොටෝස් ලීක් වෙලත් තියෙනවා.

ඉතින් අපි දෙන්නා අන්තිම වතාවටත් සිපගෙන ගෙදරින් පිටත් වුනා

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.

ඉතින් අපි දෙන්නා අන්තිම වතාවටත් සිපගෙන ගෙදරින් පිටත් වුනා. Security officers ලා දෙන්නා එයාලගෙ කැබ් එකෙන් අපේ පිටිපස්සෙන් ආවා.

ඒ අතර Wu Chang ගෙන් කෝල් එකක් ආවා.
" බොස් ,අර rumor එකට මොකද කරන්නෙ ?? Refute කරන්නද? "

" ඔව්. ඔව්. XZ studio එකෙන් Weibo පෝස්ට් එකක් දාලා ඒක refute කරන්න wu chang . කලින් වතාවල කලා වගේ අර රතු පාට ලොකු font එකෙන් false rumor කියලා දාන්න ."
මම කිව්වේ වාහනේ drive කරන යිබෝ දිහාත් බලන ගමන්. එයත් ඒක අනුමත කරන්න වගේ ඔලුව වැනුවා.

Henan වලදී නම් අපිව කවුරුවත් අදුන ගත්තෙ නෑ.
Shanghai වලදීත් මට කාටවත් අදුන ගන්න බැරිවෙන්න airport එකෙන් පිටවෙන්න පුළුවන්කම තිබුනා.

මම කැස්බෑවෙක් වූ හැටි..✅Waar verhalen tot leven komen. Ontdek het nu