සුදු අරලිය මල් කිනිත්තේ දසවැනි කුසුම...

682 78 132
                                    

දෙයියනේ.. !! YAMAHA R1 එකක්.. අම්මේ මගෙ පපුවහ්හ්..



 අම්මේ මගෙ පපුවහ්හ්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.



" අයියේහ්හ්හ්හ්හ්හ්.."



මගෙ ලඟම හිටපු අයියට මම කෑ ගහලා කතා කරනකොට අයියා කනත් අල්ලගත්තා මගෙ කටේ සද්දෙට..

පෞ පෞ.. ඒත් කරන්න දෙයක් නෑ..

අනේ මම මේ බයික්කෙක ඉස්කෝලෙදි දැකලා නෑනෙ මීට කලින්.. සුවර් එකටම ලොකු පන්තියක අයියා කෙනෙක්ගෙ එකක්..



" අයියෙහ්හ්හ්.. මේ බයික්කෙක කාගෙද.."



" මේකද.."



අයියා ඇහුවෙ R1 එකට තට්ටුවක් දාන ගමන්..



" ඔහ් ඔහ්.."
" කාගෙද.. අයියා අඳුරන කෙනෙක්ගෙද.."



අනේ දෙයියනේ අඳුරන කෙනෙක්ගෙ වෙයාම්ම්.. ප්වීස් ප්වීස්.. මට මේකට නැගලා බලන්නෝනමයි..



" ම්ම්ම් ඔව්.."



යෙස් වුට්ටො යෙස්.. !!

මං කිව්වෙ අඳුරන කෙනෙක්ගෙ කියලා.. කොහොමත් තේව් අයියා ගොඩක් අයියලව අඳුරනවනෙ..



" නියමයිනෙ.."
" අනේ අයියේහ්හ්.. මම මේකට ටිකක් නැගලා බලන්නද.."
" අනේ එකම එක පාරක්.. හා කියන්නකෝ.."



මං ගෑණි වගේ නහයෙන් අඬනකොට අයියා හිනාවෙලා ඔලුව වැනුවා..



" අයිතිකාරයා බනිනෙකක් නෑනෙ.."
" එහෙනම් නැග්ගා.."



තේව් අයියා හා කිව්ව තප්පරේට මං හිටියෙ බයික්කෙක උඩ..

අනේහ්හ්හ් මේකනම් පට්ට ඈ.. !!



" සයාෂ් ආසයිද ඕකට.."



සුදු අරලිය...Opowieści tętniące życiem. Odkryj je teraz