" නෑ...එපා...කම්බිලි..එලෙස කරන්න එපා..ඔහුට..ඔහුට යන්න දෙනු..ඔහු වෙනුවට මා..මා මරන්න.."
"කම්බිලි එසේ නොකරනූ..කරුනාකර ඔබේ අසිපත බිම දමන්න..කරු..නාකර.."
"මා ඔබ ඉදිරියේ වැද වැටෙමින් ඉල්ලන්නෙ...කරුනාකර ඔහුට එසේ කරන්නෙ එපා.."
" නෑ කම්බිලි එපා!!!!!!!...."
"ආආආආආආර්හ්හ්හ්හ්!!!!!!!!..."
නෑ...මොකද්ද ඒ වුනේ..හීනයක්..ඒත් ආයෙමත් අර අමුතු සිදුවීම..රුද්‍ර.....අනෙ එයා අඩනවා..පෙනිච්ච දේවල් වල අගක් මුලක් නොතේරුනත් මට හරියාකාරව අදුන ගන්න පුලුවන් වුනේ එයාව විතරයි..
එයා වැද වැටුනා..එයාගෙ අතේ තිබුන කඩුව පවා බිමට දාලා එයා ඒ කෙනාට යටත් වුනා..රුද්‍ර උන්නෙ කඩාවැටිලා..ලොකු බයකින්..ජිවිතේටත් වඩා වටින දෙයක් නැතිවෙයි කියන බයෙන්...
කම්බිලි..කවුද ඒ...ඇයි හිනෙන් මට එයාව පෙනුනෙ නැත්තේ...රුද්‍ර එයාගෙ නම සැරින් සැරේ කිව්වා..කම්බිලි කාවද එ මරන්න හැදුවෙ..නැ එයා මැරුවා..එත් මට ඒක පෙනුන්නෑ..මන් දැක්කේ අවසානෙ රුද්‍රාක්ෂගේ මූන ලෙයින් වැහිලා යනවා විතරයි..එත් එක්කම මට ඇහැරුනා...
කලු කුමාරයෙක් ඇවිත් වැඩ දාන්න ගිහින් නොන්ඩිවෙලා ආපිට හැරිලා ගිහින් අදට දවස් හතරයි..
එදැයින් පස්සෙ නම් දැනට මරාලයක් කඩන් පාත් වුනේ නැහැ..ඊලගට මොන බහිරවයා එයිද දන්නෙ නෑ..යොහ් සක්‍ර පුතේ...උබ කොහොමද හිතන් ඉදියේ ආ...එක්සෑම් ඉවර වුනාට පස්සෙ හැමදේම හරියයි කියලා නේද...ඈ පුතෙ උබර් එහෙම නේද හිතුවෙ..ම්ම්....දැන් සැපද..
එක්සැම් ඉවර වුනත් හරි හික්ගෑවිලා ගියා බොලව්ව්....
හේලාස්සයි රුද්දාස්සයි මේ ටිකෙව් හරි අමුතුයි..අපේ නර යකා නම් උදෙ බෙහෙත් දෙන වෙලාවට ආවම ආයෙ මාව බලන්න එන්නෙ නෑ නිදාගන්න යාමෙට..එහෙන් රුද්දාස්ස..ඒකා මෙ ටිකේම මන් ගාව ඉදියේ..බහිෂ්‍රාවී කෘත්‍ය කරන්නත් මේකා මට තනියෙන් යන්න දුන්නෑ..එව්ව් එව්ව්..එතනට ඇවිත් අහක බලාගෙන නහයත් වහගෙන ඉන්නවා..අනේ මේ යකාගෙන් මට පුදුම වදයක් අප්පාවෙ තියෙන්නේ..තාත්තේහ් පුතාට යක් බැල්මක් වැටිලෝහ්...