හමුවක් !!

1K 150 88
                                    

අලුපාට සහෘදයිනි ,

දෙන්න නියමිත බෝනසයකට පලමුව විමසිය යුතු ප්‍රශ්න තියේ නම් ,
මෙය සුදුසු වෙලාවක් බව හැඟේ..

ඉඳින් මේ පුරා හිස් පිටුවම ඔබ උදෙසා වෙන් කරමි.

චරිත වලින් ඇසිය යුතු , චරිත වලට කිව යුතු යමක් තියේ නම්..බෝනසයට පෙර සඳහන් කරන්න..

ඒ ඒ චරිතය තමාගෙ සිතුවිලි වලින්ම ඔබේ පැනයන්ට පිලිතුරු දීමට සූදානමින් පසුවන බැව් ආදරයෙන් දන්වමි !!




විසල් අනුත්තර

විසල් අනුත්තර

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.







අකිල ඉද්දමල්ගොඩ

____________________

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

____________________

අලුපාට බෝනස් පිටුවකට පෙර ඔයාලාට එයාලාගෙන් අහන්න දෙයක් තියෙනවා නම්..... !?

ඔයාලාට පුලුවන් එයාලා එක්ක ටිකක් කතා කරන්න..

බෝනස් එක බලාපොරොත්තුවෙන් ඉන්න මගෙ අලුපාට ලමයි ටික , මට පොඩි වෙලාවක් දෙන්න...

ඔයාලාගෙ ප්‍රශ්න මත මම තීරණය කරන්නෙ බෝනස් පිටුව කොහොම හැඩ කරන්නද ඕනි කියන එක ගැන..

ඒ නිසා තවකෙනෙක් ඇහුව පලියට එපා...ඔයාලාට අවංකව දැනුනු දේවල් අහන්න....



-සනී..
2024.05.24


🎉 Kamu telah selesai membaca (𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 🎉
(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞 Tempat cerita menjadi hidup. Temukan sekarang