7

150 43 22
                                    

2024 මාර්තු

Paris

එදා edwart chocolatier ශොප් එකට ගිය දවසට පස්සෙ දවසේ යිබෝට ආයෙත් return flight එක තිබුනේ beijin වලට.

" මේ පාර්සල් එක පරිස්සමෙන් අරන් යන්න "
යිබෝ කිව්වෙ චොකලට් පාර්සල් තියෙන බෑග් එක අතට ගත්ත staff member ට.
එයා zhan ට මිල අධික branded තෑගිත් ගත්තා තමයි . ඒත් මේ චොකලට් ටික මාර විශේෂයි.

Zhan ගෙ ආසම නලුවෙක් වුන david chang lee පැරීසියේ ඒ චොකලට් පාරාදීසයේ හමුවීම යිබෝ කිව්වම ඒක zhan ට ගෙනාවෙ හරිම පුදුමයක් මුසුවූ සතුටක්.
ඊට පස්සේ එයාගෙයි , louis ගෙයි ආදර කතාව, chang lee ආදරේ වෙනුවෙන් හැමදේම දාලා ආව හැටි.. ඒක වෙනම නව කතාවක් ලියන්න පුළුවන් , නැත්නම් චිත්‍රපටයක් හදන්න පුළුවන් තරම් ලස්සන කතාවක්.. !!

කාලෙකට පස්සේ zhan ව බලන්න යිබෝ හිටියේ ඉවසිල්ලක් නැතුව..

ඒත් ඉතින් පැරිස් ඉදන් චීනයට ආව ගමන් යිබෝව බලන්න දුවගෙන එන්න zhan ට ඕනකම තිබුනත් එහෙම කරන්න බෑ. Zhan ගෙ ඩ්‍රාමා එක legend of zanghai ශූටින් තියෙනවනෙ මේ දවස් වල.

යිබෝටත් ආපු ගමන් එයාගෙ formed police unit movie එකේ පූර්ව ප්‍රචාරක වැඩ පටන් ගත්න තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යිබෝටත් ආපු ගමන් එයාගෙ formed police unit movie එකේ පූර්ව ප්‍රචාරක වැඩ පටන් ගත්න තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CHOCOLATE 🍫 ✅Where stories live. Discover now