Выбрать всё
  • මෝදර හාදුව.🩵
    518 103 9

    දන්නවනම් නුබේ අත අත්හැරෙන බව, සත්තයි සොදුර අල්ලන් ඉන්නවා අදට වැඩියෙන් එදා මම.🩵

  • මාගේ සද නුඹදෝ Yizhan | Nonfiction
    1K 213 4

    සදට පෙම් බැදි තරුවක්, කඩන් වැටුනෙහි අහසින්.... මන්ද? මන්ද යත්, තරුවට වැටුහුණි.. සද තමන්ට අයිති නැති වග හදවතට හොදින්.....

  • Bound By Love ( Yizhan sinhala non fic - on going )
    128 15 2

    " උඹ ගැන හිතන හැම වෙලාවෙම මට දැනෙන්නේ මගේ ආත්මය ගිනිබත් වෙනවා වගේ. " " මම කවදාවත් ඇහැරෙන්න කැමති නැති හීනෙත් ඹයා විතරමයි " - ත්‍රිදේව් අභිෂිත් විදානආරච්චි - " උඹේ ඔය හිනාව මට තරුවලට වඩා ලස...

    Для Взрослых
  • †_Fabbricante di lacrime_†_කදුළු සාදන්නා _†
    71 10 3

    _සමනලයකූ ට හැකිද කදුළු සදන්නාගෙන් බේරී යාමට.... නැතහොත් ඔහු ගොදුරක් වේවිද?.... ඒත් ඒ කදුළු සදන්නා කතා වල වගේ නපුරක් නොවුනහොත්... මේ ඔවුන්ගේ කතාවයි_

  • ...හේශ්...(yizhan)
    172 17 4

    අහින්සක මුරන්ඩු කොල්ලෙකුයි නසරානි කොල්ලෙක් අතරයි ඇති වන මෙන්න මේ ලස්සන කාතාව කියවලා යන්න එම්න ලමයි..... 🙃💙 start-: 04/06/2024

  • Maybe someday
    47 7 2

    දැකපු නැති දවස්වල හැමතැනම හොයන්නැති...... ලගින් හිටියේ නැතත් දුරින් ඉද බලන්නැති....... මුවින් සිප නොගත්තත් මුලු හිතින් ඉබින්නැති......... වදන් පිට නොවුනට දෑස් පවසන්නැති....... නොකිව්වට මගෙ ලගත් ආදරේ දැනෙන්නැති....... 🖤🍂

  • CHASE OF DEATH | YIZHAN
    1.9K 213 7

    He has changed, Yes ur grand son has changed . You can see it in his eyes Hear it from his tone Now he is not the same That grandson shall never come back Grandma , u shattered my love , my heart into pieces Now time has come to calm my love , OUT OF UR BLOOD..

    Для Взрослых
  • ශේෂ The Remains | ZhanYi Sinhala | Ongoing
    104 18 4

    ඔයා හොඳට බැලුවොත් ඒ ඇම්බර් පාට ඇස් ඇතුලේ ශේෂ වුණ ක්ලෝවර් පාටේ අයිතිකාරයා අධි සාන්ද්‍ර කෝපි දුඹුරු ඇස් කියලා පෙනේවි...☕🍀

    Для Взрослых
  • "ඩයරි"
    270 29 1

    බලා හිදිමි මතු බවයක හෝ...💚 පසු වදන ලියන්නට එතැයි කියා...❤️

    Для Взрослых
  • පින්බරයි වෙසක් මල් වැස්ස🏮🌧【Yɪᴢʜᴀɴ Sʜᴏʀᴛ Fᴀɴғɪᴄ】
    340 73 3

    ✿♡ නපුරු වුවත් නුඹයි මගේ සුන්දර පින්බර වෙසක් මල ✿♡

  • ThE LaSt ChApTeR [Yizhan]
    988 201 11

    "එයාලට මාව රූකඩයක් වගේද මෙවන්" මම ගොලු උනා . ඇගෙ එක නූල් පොටක් නැතුව උන්න නිරුවතක් ඉදිරියෙ මං මාවම හෙව්වා! "ඔයා මොනාද ආදරේ ගැන දන්නේ ? එහෙම දේවල් ඔයාගෙ ලෝකෙ ඇති ඒත් මගෙ ලෝකෙට නෑ" "තමුසේ මාව කෑවා අයිසේ ! තමුසෙට මං සාප කරනවා මකබෑවිලා පලයන් මෙතනින්" එයා ඇත්තටම මොන වගේ මිනිහෙක්ද මට අදටත් හිතාගන්න බැරි එකම දේ ...

    Для Взрослых
  • නිලම්ඹරේ
    8.4K 2.3K 14

    හැමතැනකම මට පේන්නෙ නිල් පාට.... අරලිය 💙 මයුරු 🤍

    Для Взрослых
  • ♥ ස්පන්දන ♥
    181 34 4

    ගැහෙන දෙහදක වචනයෙන් කියා නිම කළ නොහැකිය ආදර අන්දරය. ♥ ස්පන්දන ♥ ♣මේ ආදර කතාවත් අනෙක් ආදර කතා වගේ සාමාන්‍ය කතාවක් වෙයිද? ♣නැත්තම් වෙනස්ම විදිහේ ආදර කතාවක් වෙයිද? ♣ආදරය තියෙන තැන හැම කතාවක්ම ලස්සනයි. කවුරු කොහොම කිව්වත් ඒ හැගීම හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර හදවතේ ප්‍රේම වෘතාන්තයට සාදරයෙන් පිළ...

  • ගැහෙන හදවත්
    103 14 5

    "හදවතක් ගැහෙන්න හෙතුවක් තියෙන්න ඔනී" . . . "ඉතිං ඔයාගෙ හදවත ගැහෙන හෙතුව *මම වෙන්න බැරිද ?*" 💐

  • නුරාම
    368 61 7

    මායාවකි ඔබෙ ඇස මිරිගුවක් සේ දිලෙන හද ගිනි නිවාලන සීමාවට නොහික්මුණු අසම්මතයට පෙම්බැදි ආදරයෙ රුව ඔබ... 🍁🍂

    Для Взрослых
  • කෝපි මල් 🌼
    258 54 3

    මං තමුසෙට කැමති... ආය රෙද්දක් කතා කරනවා... අහකට යනවා මගේ පැල පොඩි නොකර... බෑ... මට කැමති කියනකන් මං යන්නෙ නෑ... හරි එහෙනම්... උබර් ඔතන පැල වෙයන් ගෙම්බර්... වැටුන තැන පැල වෙන්න කියලා කෝපි පාට ලමයි කියන්නේ... එව්... සිගිතිනේ ඕයි...

  • භාරුන් || Yizhan ||
    387 49 4

    වලව්කාරයෙක් උන මටවත් නැති ලොකුකමක් බාර් එකක වැඩ කරන මූට තියෙන්නේ...ඕවට තමා මට නගින්නෙ..

  • වස්සානය💍ッ (уιzнαη/🔞/σηgσιηg)
    1.5K 157 7

    ˏˋ°•*⁀⌕ ඇහිදාර පවා නුබ හෙව්ව නිසා සංසාරේ පුරා මට ඉන්න උනා නොලැබෙවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහ උනා🌹⏤͟͟͞͞ 🦋·˚ ༘₊· ͟͟͞͞꒰➳™

    Для Взрослых
  • නුරානෙතු🔖(yizhan )
    206 7 3

    This is not a lovestory 🔖 #politics , #civil war ,# love , # friendship 🧧🌼

  • කුළුඳුල් (Kuludul) b×b
    157 19 2

    නෙත් දෑල පොඟාලන උණු කඳුලු බිඳ නුඹයි නඹෝ ගැබ අඳුරු කල මහා මේඝය නුඹයි සිත් දෑල දෙදර වූ ලසෝ සුසුමත් නුඹයි මිහිදන්ව හද කොනක මතකයට රිදුම් දෙන වචන කුදු නොඅසාම වසන් වූ සිහිනයයි ... (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්‍රිස්කෝගෙන් ආදරයෙන් 💫❤️😍) [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book c...

    Для Взрослых
  • 💞සින්දූර්💞 (Zhanyi Ff)
    2.4K 471 22

    මගෙ මහත්තයා..වෙනුවෙන් උබ ලේ පාට සින්දූර් ගෑවට.....මම ගැවේ සිනදුර් පාට ලේ..... ඇත්තටම බලවත් ලේ පාට සින්දුර් ද....... සින්දුර් පාට ලේ ද......... ❗️.............සින්ධූර්............❗️

  • විලංගු (Vilangu) b×b
    1.1K 189 15

    සල්ලි ආකර තිබුණත්, සමාජ තරාතිරම අහස උසට ලැබුනත්, අතට පයට හැමදේම මැවුණත්, මොකටද ආදරයක් නැති ඉලව් ජීවිතයක්... (සමරිසියන්ට පෙම්බඳින්නොන්ට ක්‍රිස්කෝගෙන් ආදරයෙන්... 💫❤️‍🩹) [This book is a Non Fiction and revolves around Sri Lankan culture. This book contains, Harsh language, Mature contents, sadness, family problems...

    Для Взрослых
  • 🧩🎭රවන මුහුණත🎭🧩
    172 40 3

    " උබ උගේත් ජිවිතේ විනාස කරලා දැන් ඒ පාර මගේ ජිවිතෙත් විනාස කරන්නද හදන්නේ කාලකන්නියා!!" " අවි...අය්යේ...අහන්න මම කියන-" "තව මොනවා අහන්නද යකෝ!!! අමු අමුවේ උගේ ජිවිතේ විනාස කරලා තව මොනවා අහන්නද උඹෙන්!!"

    Для Взрослых
  • ACTION | ඇක්ෂන් [YIZHAN ]
    601 80 7

    _ ACTION _ "....එයා මෙතනට අවොත් ඔප්ශන්ස් නෙවෙයි කෙලින්ම ඇක්ශන්ස්..." Vote And Comment 💜️ NO COPING TRANSLATION IS PREMITTED !!! 2024.04.28 By - _S o h u_ 🖤🌼

  • 🖇️⛓️BeFore I ever Knew you🖇️⛓️
    148 12 5

    ඔයා ඉරණම විශ්වාස කරනවාද? ඔව් මම විශ්වාස කරනවා, නමුත් අපේ ඉරණම වෙනස් කර ගන්න අපට පුලුවන්, මම විශ්වාස කරන්නෙ එහෙම." එහෙනම් මම මේ මාර්ගයම තෝරා ගත් එක ගැන මම සතුටු වෙනවා මොකද , ඔයාව හමුවීමම දෛවයදෝ කියලා හිතෙනවා. ඔව්..සමහර විට ඒක එහෙම වෙන්න ඇති. දන්නවද ? සමහර අවස්තාවල් තියනවා විශ්වය විසින්ම ආත්මයන් දෙකක් එකට එකතු කීමට...

    Для Взрослых
  • My Picasso 🖌️| Yizhan | 🔞 | Daily Update |
    2.2K 172 17

    ඔබ පිකාසෝ නම් මන් ඔබේ මොනාලිසා වෙමි ❤️

  • SONGS OF UNIVERSE 🌍🚀
    981 215 12

    අඬන්නම ඕනි තැන්වලත් මට උනා දරාගන්න.. සිහිනෙකටවත් නොයෙන තරම් දුරකින් නුඹ සිටියත්.. මං මාවම රවට්ටගත්තා.. එකවරකට හරි ආයෙමත් ඔය ඇස් දැක ගන්න.. දන්නවද මට හරි මහන්සියි... උඹ එනකම්ම තරු ගනන් කරමින් ඉඳලම.. ❤💚