ඔබ ගැන මා නොදත් දේ බොහෝය.. 
නමුත් මා හිතැඟි පරිද්දෙන් ඔබ හා සුහද වීම මා පුරුදු කල මාගේ අභිමතය වේ..
පෙරලා පිරිනැමෙන සුහදත්වයට හේතු සහිත හෝ රහිත වීම මා හට එතරම් වැදගත් නොවේ..
ඔබ සමඟ කෙතරම් දුරට ක්රියාවෙන්, වචනයෙන්, සිතුවිලි වලින් අපහසුවකින් තොරව ගනුදෙනු කළ හැකිද යන්න පමණක්ම අප සබඳකමට ප්රමාණවත් ය..

-රධිත් රේෂාන්-
  • JoinedOctober 16, 2020


Last Message
RadhithReyshan RadhithReyshan May 16, 2024 04:47AM
"ඔයාගෙ වචන මගෙ හිත නිවනවා...."ලියන මනුස්සයෙක් තමන්ගෙ ජීවිත කාලය තුළ අහන්නම ඕන වචන ටිකක්.!ආදරෙයි මේ ආදරේට.❤
View all Conversations

Stories by RadhithReyshan
Gay Short-Story Collection by RadhithReyshan
Gay Short-Story Collection
BL කෙටි කතා එකතුවකි.
ranking #1 in nonfiction See all rankings
අරලිය || Non-fic BL by RadhithReyshan
අරලිය || Non-fic BL
අරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල...
ranking #1 in basedonatruestory See all rankings
මේඝාන්තර || Wangxian by RadhithReyshan
මේඝාන්තර || Wangxian
නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා නිල් නයන නඟා සිත නුරා රස තිය තියා ගෙවු...
15 Reading Lists