නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා නිල් නයන නඟා සිත නුරා රස තිය තියා ගෙවුණි පස් වසක් නුඹ මා ළයේ ළය තියා ~ ලන් වංජි ~All Rights Reserved
If you already have an account, Log in.
නොලිවද වදන් මම හැඟුම් එකිනෙක තියා හදෙහි පෙම මෙපමණකි නුඹට මගෙ යැයි කියා නිල් නයන නඟා සිත නුරා රස තිය තියා ගෙවුණි පස් වසක් නුඹ මා ළයේ ළය තියා ~ ලන් වංජි ~
4 parts