Alan_Liya

ළමයි මං සාමාන්‍යයෙන් කතා recommend කරනවා අඩුයිනේ.. ඒත් මේක මං ආස ටයිප් එකේ එකක්.. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එක්ක යන ලස්සන ගමක කතාවක් 
          	
          	@fragrant_freesia ඕතර්ගේ " බෝසිළු " ඔයාලත් කියවලා එයාට සපෝර්ට් එකක් දෙන්න.. ❤️ ඒක ලස්සනයි 
          	
          	https://www.wattpad.com/story/369960677?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Alan_Liya
          	
          	

fragrant_freesia

@Alan_Liya Thank you so much ❤️
Reply

Alan_Liya

ළමයි මං සාමාන්‍යයෙන් කතා recommend කරනවා අඩුයිනේ.. ඒත් මේක මං ආස ටයිප් එකේ එකක්.. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එක්ක යන ලස්සන ගමක කතාවක් 
          
          @fragrant_freesia ඕතර්ගේ " බෝසිළු " ඔයාලත් කියවලා එයාට සපෝර්ට් එකක් දෙන්න.. ❤️ ඒක ලස්සනයි 
          
          https://www.wattpad.com/story/369960677?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Alan_Liya
          
          

fragrant_freesia

@Alan_Liya Thank you so much ❤️
Reply

RandikaUshani

අද තමයි මං කතාව සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරේ... කතාව ගොඩක් ලස්සනයි....  ඒ දෙන්නාගෙ බැදීම ඔයා ලස්සනට වචන කරලා තිබුනා.... හැමදේම ලස්සනට ඉවර වෙයි කියලා බලන් ඉන්නවා... 

Alan_Liya

@RandikaUshani තෑන්ක්ස් ලමයෝ.. මේ වචන මට හරි වටිනවා ❤️
Reply

Alan_Liya

SalomiRuweka2005

@Alan_Liya බලාගෙන හිටියා ei
Reply

Alan_Liya

ළමයි සිංහලෙන් ටයිප් කරලා secret msg link එකට මැසෙජ් දාන්න එපා හරිද.. ඒවා පෙන්නන්නෙ නෑ.. ප්ලීස් එහෙම සිංහලෙන් දාපු අය ආයෙම චුට්ටක් English වලින් ටයිප් කරලා දානවද.. මොකද ඒ සිංහලෙන් දාපු msg පෙන්නන්නෙ නෑනේ ( හනේ සමාවෙන්න ඔයාලට කරදර කරනවට.. ) ❤️

Alan_Liya

https://www.secretmessage.link/secret/6657219d7e804/
          
          Secret msg link එකටවත් මොනවාහරි දාගෙන යන්න ලමයි.. motivation එකක් දෙන්න පුළුවන් වචන ටිකක් නං ගොඩක් හොදයි.. 
          Silent readersලගෙනුත් ඕන :) 
          
          ආහ් තව ගංගාධාර වගේ කවර්ස් කරන ඔයාලා දන්න අය ඉන්නවනම් එයාලා ගැනත් කියන් යන්නෝ..

Alan_Liya

Good morning ළමායි 
          
          @Dewuuuuu අලුත් ඕතර් කෙනෙක් witch things එක්ක ලියන වෙනස් විදිහෙ කතාවක්.. ලස්සන කතාවක් වේවී. කියවලා එයාට සපෝර්ට් එකක් දෙන්නෝ ❤️
          
          nonfic 
          
          https://www.wattpad.com/story/369407822?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Alan_Liya
          
          ~~~~~~~
          
          ආර්යන් එකේ අප්ඩේට් එකක් අද හෝ හෙට ගේන්නම් ළමයි.. 
          ආර්යන් හොදින් ද??? වෙන්න බෑ 
          දේනු මොනවා කරගනියිද??? 
          කතාවට අලුතෙන් කෙනෙක් එන්ටර් වෙන්නත් ඉන්නවා. හැබැයි සුදු චරිතයක් වෙන්නත් පුළුවන් කළු චරිතයක් වෙන්නත් පුළුවන් 

Jeon_Taeshu

@Alan_Liya ඉක්මනින් කතාව දෙන්ඩෝ..
Reply