ArohiWang

තවම ටයිප් කරන ගමන් වස්තුලා..රෑ වෙද්දි ඉවර කරගන්න පුලුවන් වුනොත් අනිවාර්යයෙන්ම දානවා නැත්නම් හෙට 

atharuka

@ArohiWang ඔයා දානකන් බලන් ඉන්නේ 
Reply

ArohiWang

තවම ටයිප් කරන ගමන් වස්තුලා..රෑ වෙද්දි ඉවර කරගන්න පුලුවන් වුනොත් අනිවාර්යයෙන්ම දානවා නැත්නම් හෙට 

atharuka

@ArohiWang ඔයා දානකන් බලන් ඉන්නේ 
Reply

ArohiWang

අප්ඩේට් පරක්කුයි කියලා මම දන්නවා..මට ඕනෙ අඩුපාඩුවක් නැතිව ලියන්න....මේ දවස් දෙක තුනට මම 108 වෙනි chapter එක දෙවතාවක් ලිව්වා...ඒ දෙකම මගෙ හිතට සැටිස් නෑ...තුන් වෙනි එක තමයි දැන් ලියන ගමන් ඉන්නෙ...අනේ මම අප්ඩේට් පරක්කු කර කර කතාව අගේ කරනවා නෙවෙයි ඒත් මට ඕනෙ හොඳම දේ දෙන්න.....මම දන්නවා මම මහ ලොකු දක්ෂ ඕතර් කෙනෙක් නෙවෙයි ඒත් මට කරන දේ හරියට කරන්න ඕනෙ....අද රෑ වෙද්දි දාගන්න උපරිම උත්සහා කරන්නම් නැත්නම් හෙට දවස ඇතුලත කොහොම හරි දෙනවා....මට සමාවෙන්න...ඒත් මං හිතලා පරක්කු කරනවා නෙවෙයි 

Z_H_A_W_O

@ArohiWang වේලාව අරන් නිදහසේ ලියන්න අක්කා.
Reply

SDBridalSaree

ටිකක් පරක්කු උනාට කමක් නැහැ අනේ, ලියන එක සුපිරියටම ලියන්න.. මේ කතාවෙන් මම එක දෙයක් දැන් ගත්තා, ඒ තමයි ඔයාට පුලුවන් කතාවක් ලියන්න අපුව කුතුහලෙන් මරවන්නපුලුවන් තරමෙන්....ලස්සන කොටසක් ගේන්න....
Reply

udaniyasasvi

@ArohiWang update  පරක්කු වෙන එක ටිකක් හරි ඉවසන්න පුළුවන් ඒත් ළඟදිම කඩුපුල් ඉවර වෙනව කියන එක වාවන්නෑ අප්පා...ඒ නිසා ඔයා හොඳට කල් අරගෙන අතදිගෑරල ලියපු ලස්සන chapter  එකක් හිමීට දෙන්න ❤
Reply