Aurora_5o6_

ඔයාලගේ ඕතර්ට ආයේම පණ ආවානේ...
          	
          	ඒනම් එන්න මේක කියවමුද කට්ටියම...
          	(කියවම්න නැත්තන් මට දුක හිතෙයි)
          	
          	ඔයාලගේ ඕතර්,
          	Se_Ha
          	https://www.wattpad.com/story/353725165

Aurora_5o6_

කතාවක් ලියද්දි අදහස් එන්නේ නැහැ ලස්සනට... ඒත් නොලියා ඉද්දි ගලාගෙන එනවා...
          
          මේක විසාල කරදරයක් වුණානේ ... 
          
          ( තා මාස දෙකක් තියේ ඉවසන්ට ඉවසන්ට... )
          
          මාව ෆලෝ කරන අලුත් රිඩර් බබාලට තැන්කු සෝ මච්... ආදරෙයි♡..
          
          Se_Ha

Aurora_5o6_

මගේ රීඩර් බබාලා... කෝමද ජිවිතේ...
          වහිනවද ඔයාලට...
          
          මන් නම් ලෙඩින් ... 
          කතා ලියන්න අදහස් ගොඩයි ලියන්න වෙලාවක් නැහැ... දුකයි... වෙලාව තියෙද්දි අදහස් නෑ... මේක හෙන කෘරයි...
          
          පරිස්සමට ඉන්න...
          
          Se_Ha

Aurora_5o6_

Changed but not my heart කතාව ඔන්හෝල්ඩ් දානවා මන්. මට තියෙන කඩි කුලප්පුවට පබ්ලිශ් කරාට දැන් ආයේම ලියන්න වෙලාවක් නැති වෙලා.
          
          මගේ මෝඩ මොළේට මේ ඔක්කොම දාරගන්න බෑ අයියෝහ්... මාව හොස්පිටල් දාන්න අයියූ..........
          
          පුළුවන් වුන වෙලාවට අප්ඩේට් දෙන්න බලන්නම්.... 
          තරහා වෙන්න එපා හොදේ
          
          Se_Ha

Aurora_5o6_

අත තියාගෙන ඉන්න බෑ අනේ... හිකි හිකි... 
          
          මොකද හිතන්නේ දෙන්නද...? එපාද....?
          පිස්සු ඕතර් _
          https://www.wattpad.com/story/343142212

Aurora_5o6_

@Estar_RM මගේ ලැජ්ජාව ගැන දන්නවනෙ ඉතිම්
Reply

Estar_RM

@Aurora_5o6_ ලැජ්ජ නොවී දෙන්න ඉතින්
Reply