Bright_Guki

!! RECOMMENDATION !!
          	
          	Aurora Jk නංගිගෙ අලුත් කතාවක්.. කියවල සපෝට් එකක් දෙන්න ❤️
          	
          	
          	https://www.wattpad.com/story/355658907?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Bright_Guki

Bright_Guki

@aurora___jk 1K views and 100 votes ❤️
Reply

aurora___jk

@Bright_Guki ahhh ಥ⁠‿⁠ಥ♥️❤️✨
Reply

Bright_Guki

!! RECOMMENDATION !!
          
          Aurora Jk නංගිගෙ අලුත් කතාවක්.. කියවල සපෝට් එකක් දෙන්න ❤️
          
          
          https://www.wattpad.com/story/355658907?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Bright_Guki

Bright_Guki

@aurora___jk 1K views and 100 votes ❤️
Reply

aurora___jk

@Bright_Guki ahhh ಥ⁠‿⁠ಥ♥️❤️✨
Reply

Bright_Guki

ඔයාලා හීන ගැන මොනවද දන්නෙ?
          
          එ කියන්නෙ ඔය මිනිස්සු කියනවා නේ, නිදා ගෙන ඉද්දි මෙ වගේ හීනයක් දැක්කොත් මෙහෙම වෙනවා කියලා.. අන්න එ වගේ ඒවා..
          
          නයෙක් දැක්කොත් පුතෙක් හම්බෙනවා වගේ ඒවා..
          
          
          මේකයි..
          
          මං හීනයක් දැක්කා.. කෙනෙක්ගෙ දතක් වැටිලා තියෙනවා. ඒක දැක්ක වෙලාවක් මට මතක නෑ. මොකද මං අද නැගිටිද්දි 10.30යි.. heeee :))
          
          
          ඉතිං මට හරියටම විශ්වාස නෑ මං ඒක දැක්කෙ 10.30ට කිට්ටු වෙලා ද නැත්නම්, මහ පාන්දරද කියලා..
          
          මං අහල තියෙන විදිහට අපි දතක් වැටෙනවා හීනෙන් දකින එක අසුබයි. තමන්ට ළඟ කෙනෙක් නැති වෙන එක ගැන ඉඟියක් වගේ එකක් ලු ඒක..
          
          ඒත් මං දන්නෙ නෑ එ දකින් හීනෙ දත වැටෙන්න ඕන හීනෙ දකින කෙනා ගෙද? නැත්නම් වෙන කෙනෙක්ගෙ ද කියලා.. 
          
          මොකද මම දැක්කෙ මගෙ.දතක් වැටිලා තියෙනවා නෙවෙයි, වෙන කෙනෙක්ගෙ දතක් වැටිල තියෙනවා. අනේ මං හීනෙන් විහිලුත් කලා එයාට.. කොච්චරවත් ෆෝන් එකේ එල්ලිලා කෝල් කර කර ඉන්න නිසා තමයි ඔය දත වැටිලා තියෙන්නෙ කියලා.. 
          
          
          මට දැන් දුකයි බයයි දෙකම ToT

Kim_Winni

@Bright_Guki මම දත් වැටෙන සීන් එක දන්නැ අක්කෙ. හැබැයි අනනත්වත් සර්පයො නං දැකලා තියෙ. මොන මගුලකට දන්නැ ඒයි. හැබැයි ඔයා ඔය හීන වලට බය වෙන්න එපා. ගොඩක් වෙලාවට එවා පුංචි දැනුවත් කිරිම්.  හරියට අපිට පොඩ්ඩක් හිතලා වැඩ කරන්න කියනවා වගේ. ඒ ඇරෙන්න හීනෙකට බෑ අපි ගාව ඉන්න මනුස්සයෙක් උදුර ගන්න 
Reply

Bright_Guki

@v_armyot7 එහෙම හරවන්න බෑ. මං හීනෙන් දැක්කෙ මගෙ අම්මව දරුවෝ.. මට එයා මහ මෙරක්.. ❤️
Reply

v_armyot7

@Bright_Guki  ගණන් ගන්න එපා ඕතර් ගුකී .. හිතේ සැකයක් තියේ නං ..අම්මට සෙත් වෙන්න බෝධි පූජාවක් තියන්න..හොඳ මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නෑ.<3 <3
Reply

thvpramu2002

thvpramu2002

@Bright_Guki ekne ekne . oyt aaye mail ekk daanna ❤
Reply

Bright_Guki

@thvpramu2002 මං එයාට කතා කලා. හම්බුනා ලු අනේහ්!!!!! ToT
Reply

Bright_Guki

@thvpramu2002 mn ahannam ❤️ thank u
Reply

Bright_Guki

Helloww..
          
          මගෙ එක්සෑම් ඉවර වෙලා දවස් තුන හතරක් ඇතුලත අප්ඩේට් එකක් දෙන්නම්.. ඉතිං මට පොඩ්ඩක් කියල තියන්න ඔයාලට ඕන මොකේ අප්ඩේට් එක ⁣ද? 
          
          ඔයාලගෙ කැමැත්ත අනුව මං චැපක් දෙනවා.. heee :))

min_kavee_01

@Bright_Guki ඒක මං ආසම එක බදස් වලට පස්සෙ 
Reply

yukikimjeon

@Bright_Guki king secret property oni akke. Ane... plzzzzzzz.. ek dennko
Reply

Bright_Guki

@min_kavee_01 dont mention it again again again n again !!!!
Reply

Bright_Guki

!! RECOMMENDATION || sinhala BL !!
          
          සිගටර් එක ගිනිකූරෙන් පත්තු කරන්න පුලුවන් උනාට , සිගරට් එකකට ගැලපෙන්නෙම ලයිටරේ බන්...හරියට මට ගැලපෙන්නම උබව වගේ...
          
          
          94 වත්තෙ සුද්දාගෙයි...ඒ හිතුවක්කාර හිත හොල්ලපු තරු ඇස් වලයි කතාව✨️
          
          https://www.wattpad.com/story/368989728?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=lazy-kitty
          
          
          අපෙ කිටියගෙ කතවක්. කියවලා සපෝට් කරන්න ❤️ @lazy-kitty

Bright_Guki

‼️ Nonfiction එකක් මේක 
Reply

Bright_Guki

!! RECOMMENDATION || Sinhala nonfiction BL story !!
          
          ලොවට අසම්මත මා ළඟ සම්මත නුඹට හඳුන්පොත පෙම් බැන්දා....
          
          ලෝක කතන්දර අපමණ ගින්දර වින්දත් දාහක් නව නින්දා....
          
          වියපත් බඹරුන් කෝම තලන්නද මල් පෙති ලස්සන උන් හින්දා.....
          
          වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා .....
          
          
          අපේ ෆ්‍රීසියාගේ, funny, romance category එකේ nonfic bl කතාවක්.. යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් බේස් වුණු එකක්..
          
           "බෝසිළු//Sinhala Bl Novel *ੈ༘⋆" by fragrant_freesia on Wattpad https://www.wattpad.com/story/369960677?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=fragrant_freesia
          
          @fragrant_freesia ❤️

fragrant_freesia

@Bright_Guki  Thank you akka ☺️❤️
Reply

Bright_Guki

TK_Bear_Ara

@Bright_Guki aneeeeeeeeeeeeeeeeeeeeee 
Reply

Bright_Guki

ඔන්න fanfiction හොයන අයට.. ඉන්ට්‍රො එකම හිතනවට වඩා වෙනස්.. කියවලා බලන්නකො..
          
          https://www.wattpad.com/story/370268089?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Bright_Guki
          
          @aurora__jk 

aurora___jk

@Bright_Guki අනෙ අක්කා announcement එකකුත් දාලා ಥ⁠‿⁠ಥ❤️❤️ thank you akkiyo ❤️
Reply

Bright_Guki

@aurora___jk අන්ඩර්ස්කෝ තුනක් එනවද හලෝ?? හනේ හනේ.. උඩ එකේ දෙකයි දාලා තියෙන්නෙ මං..
Reply

Dewkookie04

@Bright_Guki  මං අද නෑවා හුහ් 
Reply