Estar_RM

His tomato juice chapter 2 updated 
          	https://www.wattpad.com/story/369308500

Estar_RM

කම්මැලි ඕතර් ඊස් බැක් ළමාාායි.....
          
          මාස 7 කට පස්සෙ මම ආවා ඔන්න.  නෑනයි මන්නසිනයි චැප්ට' 26 අප්ඩේට් කරා. කතාව ආපහු මුල ඉඳන් කියවලා ඒක කියවන්න. මොකද කතාවෙ ඕතර් වුණු මටත් කතාව මතක නැති කොට ඔයාලා ගැන කවර කතාද.... 
          
          කතාව දෙන්න මෙච්චර පරක්කු වුණාට සොරි ළමයිනේ... 

ParkJUNGMI2007

@Estar_RM hri hri kmk na hbi ikmnt update denna hodeeee
Reply