හායි මගේ ඔලුබක්කො සෙට් එක.. ප්‍රශ්නේ නම් දැන් විසදුනා නේද මං පාට් ටික ආපහු පබ්ලිශ් කලා.. අලුත් එක්කින් මං එන්නම් ඉක්මනින්..
මම මේ මලගෙදරකට ගෙයින් සෑහෙන දුර පිටවෙලා ඉන්නේ.. ඉතින් මේ ටිකේ වැඩ වැඩී. මලගෙයක් කිව්වම දන්නවනේ වැඩ ගැන.. මම පොඩ්ඩයි ටයිප් කරලා තියෙන්නේ..
එතනින් එහා ටයිප් කරන්න, ඔයාලට දැනෙන විදිහට ටයිප් කරන්න මට ෆ්‍රී මයින්ඩ් එකක් ඕන ළමයි. ඒනිසා මට තරහ නැතුව පොඩි කාලයක් දෙන්න.. අපි ආයේ ගෙදර යනවා තව දවස් දෙක තුනකින්.. මං ඉක්මනින්ම දෙන්නම්..
තේරුම් ගන්න හොදේ මාව.. මට ෆ්‍රී මයින්ඩ් එකක් ඕනේ ටයිප් කරන්න.. ඒකට හේතුව චැප්ටර් එක කියෙව්වම ඔයාලට තේරෙයි..
එහෙනම් ඉක්මනින් ආපහු Bloody Moon එක්ක හම්බෙමු..
එතකන් ගුඩ් බායි.. හැමෝම පරිස්සමින් ඉන්න