Jeon_dew

ටික කාලෙකට wattpad  එකෙන් යන්න හිතුවා. ටික කාලයක් නෙවේ ලොකු කාලයක්...මෙහෙමනේ මම Al කරන්න ඉන්නේ මේ අවුරුද්දේ . ඒකට කල් තියෙනව තමා ඒත් මම Al  වලට කරන්නෙ german language  ඉතින්  ඒකට සර් කිව්වා අනිවාරෙන්  Ol german  paper එකත් කරන්න කියලා. ඒ කියන්නෙ මම මේ පාර ol කරනවා. ( german විතරයි)
          	
          	 දැන් තියෙන ප්‍රශ්නෙ මම මුකුත් පාඩම් කරලා නැති එක.. මල මගුලක් වෙනවා ඉතින් දැන්...wattpad  එක තියෙද්දි පාඩම් කරන්න හිතෙන්නෑ මේකටමයි එන්න හිතෙන්නේ. ඒ හිංදා මම wattpad  එකෙන් යන්න හිතුවා ප්‍රෙන්ස්....ඒත් හුවෑ මං ආස කතා ගොඩාක්  ongoing  තියේනේ.. ඒවා කියවන්නැතුව සාංකාව වගේ තියෙයි... 
          	
          	
          	ආ කමක් නෑ
          	
          	
          	දැන්ම යන්නෑ ඒත් අද දවස ඇතුලත යනවා........ಠ_ಠ
          	
          	
          	
          	Bye babies ❤️

Jeon_dew

@Kimseok2006  bye sweetheart ❤️
Reply